Author pov.
@ CaliforniaTashi.....
Oooo...
Come here darling ..
Wait... කියන ගමන් ටාෂි පෝන් එකට ආව කෝල් එක ආන්ස්වර් කරා...
Yes .. love..
මොකද කරන්නේ...
Date .. 😌
මොකද්ද.. මගෙන් ගුටි කන්න එපා..
අයියෝ ලව්... ඔයා දන්නව නේ මං එහෙම නෑ කියලා..
මං නොදන්නව නේ ඔයාගෙ හැටි...
අනේ ඉතිං .. මොකො හදිසියේ..
හදිසියේ..? මං කතා කරෙ නැත්තම් කෝල් කරන්නෙත් නෑ..
ඒක ඉතිං මේ.. 😁
රස්තියාදු ගහන්නෙ නැතුව ගෙදර යන්න හරි ද..
Okay love..
මං විහිලුවට නෙවෙයි කියන්නෙ හරි ද..
Okay okay... මං යන්නම්..
හ්ම්.. පරිස්සමෙන් ඉන්න..
මාව මෙහෙට එවලා ඔයාලා ඔහෙ සතුටින් ඉන්නකෝ...
ඔයා කරපු දේවල් නිසා නේ ..
හරි හරි ලව්.. මං තියනවා.. I'm busy ...
හ්ම් හ්ම්.. love u..
Love u too... කියන ගමන් ටාෂි කෝල් එක කට් කරලා දුවගෙන ගියෙ ඊයේ හම්බුණ යාලුවා ළගට..
Let's go...
Yeh... 😊 ටාෂි හිනා වෙලා කියන ගමන් යාලුවා එක්ක ඇවිදින්න ගියා..
යාලුවා එක්ක උදෙ වරුවේ ඇවිදලා ටාෂි තනියම ලන්ච් එක ගන්න රෙස්ටුරන්ට් එකට ආවා... රෙස්ටුරන්ට් එකෙන් කෑම ඕඩර් කරපු ටාෂි එහා මෙහා පේන වීදුරුවෙන් ආසාවෙන් බලාගෙන ඉදියේ පාර අයිනේ ගිටාර් එක ප්ලේ කරන බෝයි දිහා .....
YOU ARE READING
I'll Remain Just Yours
Short Story" වෙන්වීමක් පමණක් නොව එක්විමක් ද මුහුදු වෙරළේ තියෙන බව අන් අයට නොවැටහෙන්නෙ මන්දැයි මා නොදනොමි... නමුදු මට මුහුදු වෙරළ යනු ආදරය පිරුණ සුන්දර මතකයකි. " Jung Taehyung ( V ) ❤️