09🦋🤍

285 69 83
                                    

..................................

" සුද්දා !!

" ම්ම්ම්.."

" රෑට බඩු වගයක් දෙන්න තියනවා "

"කාටද.....ප්ලේස් එක කොහෙද......"

"ම්ම් !! සංකයට ඉල්ලුවෙනම්...වෙනදා පොට් එකම තමා ග්‍රවුන්ඩ් එක පිටිපස්සේ ජෑම් ගහ ගාවට ....

"ටයිම් එක...."

" රෑ දොළහට කලින් යන්න වෙනවා...ඌ එකොලහ හමාරට එයී !!..."

" මංද යන්න ඕන...."

"ම්ම්ම් !! ඔව් බං .. උබටයි මටයි යන්න වෙන්නේ...පොඩියත් නැනේ..අරුන් ටිකත් නැ අද...සතීශයගෙ ගෙදර කේස්..පොඩියා නැ කියන්නෙ බෝලෙත් නැනේ..යෂ් බඩු වගයක් ගේන්න ගියා මනෝ අයියා එක්ක...."

"ම්ම්ම්"

......................................................................................

"දැන් උබ කියන්නේ භානුක අයියලා කුඩු විකුණනවා කියලද......"


"ඔව්..ඔව් බං.....මට ඇහුනනේ කතා වෙනවා දවසක් බෝලේ අයියා...."


" කවුද බං ඒ බෝලයා...."

"අරූ..අරූ බං....දිනූශයා...."

"ආහ්...ඌද බෝලේ....හුහ්!!..උගෙ කොහෙද දන් නැ බෝල....."



"උබට ඒ පකවල් වලිම් වැඩක් නෑනේ...යනවා බෝල හොයන්න..."


"හරී හරී ඉතිම් ...කෑගහන්නේ...ම්හ්ක්.."




මං දැන් ඉන්නේ මගේ කාමරේ ඇද උඩ හෙනයක් ගහලා වගේ..මීට සුලු මොහොතකට පෙර මාගේ නින්ද විනාස කරමින් ඉරේශයා කාමරේට කඩාපාත් උනා...මූ ආවෙනම් කොහොමද හරියට ලෝක විනාසේ දැන් වෙනවා වගේ...තුක් නොදකිම් !! ගෙවල පෙරේතයා...එතකන් ඇවිත් තියෙන්නෙ අර බේසික භානුකයා කුඩු විකුණනව කියන්න...මෙහෙමයි බං මෙතන බරපතල දේකුත් තියේ..මොකක්ද දන්නවද...උබලා හිතනවා වගෙ ඌ කිව්වේ කඩේ තියන මිරිස් කුඩු , කහ කුඩු ගැන නෙවේ බම් හොදද...කුඩු කියන්නේ ඩ්‍රග් එකක්...ඒවා සුදු පාටයිලූ හොදද..මාත් වැඩිය ඒ ගැන දන්නේ නෑ....පොඩ්ඩක් ඉන්න මූ අහවල් එකටද දැන් ඌ ගැන මෙච්චර උනන්දුවෙන් හොයන්නේ...ම්ම්ම්...මල්සරා විදලා වගේ...ඔහොම යන්කෝ නේත කෙල්ලනේ...යසයි ග්‍රාමසේවක පුතුපැටියා..ලගදිම ග්‍රාමසේවකයගේ මූනේ දැලි අතුල්ලයි වගේ..මේ බං මං උබලට බඩ්ඩක් කියන්නම් ගෙවල් ලග එවුන් යාලුවො කරගන්න එපා..ඇයි කියලා අහන්න එපා...කරගන්න එපා ...එච්චරයි !!.......


අවාරෙක මෙහි ඇවිත්_🦋🌙❤️ °|ආදරණීය කතාවක්|° ONHOLD🦋 TKWhere stories live. Discover now