16 🦋🤍

300 68 79
                                    

...................................

"අනේ නෙත්රූ පුතේ එහෙනම් හෙට හවස ප්‍රැක්ටිස් ඉන්න බලාගෙන එන්න....තව දවස් තුනයි අපිට තියෙන්නේ...."


" හරි මැඩම්..මං එන්නම්...."


"හරි පුතා...එහෙනම් ක්ලාස් එකට යන්න දැන් ......"








උබලට කියන්න කෙල්ලනේ මටත් සෙට් වෙන්නේ පුදුම ටොපි තමා..සැක්..මේ පාරත් අපේ ඉස්කෝලේ මියුසික් ඩේ කියලා රෙද්දක් කරනවලූ හොදේ..තියන ඩේ මදිවට තව මගුලක්..ඕක දැනගත්ත වෙලේ ඉදන් මං කට්ටි පැන පැන ඉදියේ..ඇයි ඉතිම් අපේ මංගලිකා ගුරුමෑනියන්ට අහුවුනොත්..නෙචූ පුචෑ.මේ පාරත් සිංදුවක් කියමු ගගා මාව කන්න හදනවනේ..ඔව් බං ඒ ගෑනිත් එක්ක මට එපාවෙනවා රෙද්ද...මං නවයේ වසරේ වගේ ඉන්න කාලේ තමා මැඩම් අපෙ ඉස්කෝලෙට ආවේ හොදේ..දවසක් මායි ඉරේශයයි ගැම්මට සිංදුවක් කිය කිය ඉද්දී මිස් ඇවිත් අපි දෙන්නා ඉස්සරහින් හිටන් ඉන්නවා මගෙ හුස්මත් හිරවුනා යකෝ මෝහිනි වගේ බලන් ඉද්දී..මන් හිතුවා බුදුපෝරියල් තමා කියලා .. ඒත් උනේ පුතාගේ කටහඩ හුගක් ලස්සනයිනේ..ඉස්සරහට මං ඉස්කෝලේ මියුසික් ඩේ එහෙම කරන්න හිතන් ඉන්නවා පුතා අනිවාරෙන් එන්න ඕනී  කියලා ගියා යන්න...එදා ඉදන් මේ වෙනකන් මට සැනසීමක් නෑ ඔය ගෑනිගෙන්...මැඩම් එක්ක බේරෙන්නම බැරි හින්දා මං ඕලෙවල් වලට කලේ නැටුම්..මියුසික් කලානම් මාව බාගෙට මරවනවා....ඉම්හි...ඒත් කෙල්ලනේ මගේ අවාසනාව කොච්චරද කියනවනම් අර හොදම යාලුවා කියලා ඉන්න පගයා මාව මැඩම්ට පාවලා දීලා ඌ ලිස්සලා ගියා..බේසික ඉරේසයා තෝව කනවා මං පඩ කොල්ලා...එතනින් පස්සේ ඉතිම් මගෙ හුස්ම ලෙප්ට් බං...ඔහොම පැයක් වගේ ප්‍රැක්ටිස් කරලා මැඩම්ට බොරුවකුත් කියලා මං මියුසික් රූම් එකෙන් එලියට ආවා....දැන් යන්න ඕනා අර පකාව හොයාගෙන කනවා තෝව මං අද ග්‍රාමසේවකයගේ පඩ පුතා !!...........




කොහොමින් කොහොම හරි මියුසික් රූම් පහුකරන් ප්‍රයිමරියත් පහුකරන් ඔෆිස් එකත් පහුකරන් ඇවිල්ලා අරුන් ඉන්න තැන හොයාගත්තා...ඔය ඉන්නේ කැන්ටිමට වෙලා යස අගේට කිඹුලෙකුත් කටේ ඔබාගෙන..තොට හොදක් වෙන් නෑ..රෙනකොට තොට ඔය කාපු බනිස් සේරම පාට පාටින් යන්න ඕනා බඩ !!..
ඒ අස්සේ චිරානයා ඉරේසයට එහා පැත්තේ පුටුවේ ඉදගෙන කිරි පැකට් එකක් කටේ ගහන් හෙන වල් තාලෙට ඒක උරනවා..සුකුරුනානම් කැන්ටිමට ඇවිල්ලා කනවට වඩා කරන්නේ ඔප්පාගෙ අරක දිගයි මේක දිගයි උබලගෙ එහෙම නෑනේ උබලා දන්නවද ටේ ඔප්පගේ එක දිගයි අගල් දහයක් විතර කියලා පම්පෝරී ගහන එකනේ දැනුත් ඕකී ඒකම තමා කරනවා ඇත්තේ ඉරේසයා ඒකිට ටොක්කකුත් ඇන්න එකේ හොදටම පැහැදිලි ඒකී ඒවා ගැන තමා කියවන්නේ කියල....ඕකී දිග පලල ගැන කියවද්දී අරුන් දෙන්නට ඒවට මල පැන්නම ඔතන කනක් ඇහෙන්න නෑ...ඒ අතින් මුන් හෙනාතල් බං..ඒත් අරූ කරපු අවලන් වැඩේට ඕකට මං හොද වැඩක් කරනවා....

අවාරෙක මෙහි ඇවිත්_🦋🌙❤️ °|ආදරණීය කතාවක්|° ONHOLD🦋 TKWhere stories live. Discover now