Select All
  • My Savior ᶻʰᵃⁿʸⁱ❤️💚
    35K 6.7K 35

    (Completed) ❤️අස්ථිර වු ජීවිතය තුල ස්ථීර වූ සැනසුමක් සොයා නුඹත් මමත් පැමිණි මේ ගමන කවදා කොතැනින් නිමා වේවිද සොඳුර... රංගධරයන් දෙදෙනෙක්ව අප රගන්නා වූ මේ රැගුම සතුටින්ද දුකකින්ද නිමාවක් නොම වේද දෙගිඩියාවකි මසිත...... එන්නවුන් සමග ආවාට යන්නවුන් සමග යන්නටත් බැරිය රිදීමක් වු බැදීමක් ඇත හදවතේ එක් පැත්තක සැනසුමත් සමග මුසුව...

    Completed   Mature
  • I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)
    18.9K 2.8K 63

    No one can touch you except me. I am the sole owner of both your body and heart. You're my everything. I'll do anything for you.❤️ I knew exactly that. But I was afraid to let you feel it. I didn't want to bother you. That's it I did everything secretly.💚

    Completed   Mature
  • HIDDEN DEVILS 😈🔎 (Completed)
    103K 17.1K 42

    Mafia King Master Leo. Detective sean... Two Dominants..

    Completed   Mature
  • Fly to air ✈️ [Zhanyi Complete ]
    188K 27.5K 62

    අහස් කුස පවා සවන් දෙන ආදරයක්...✈

  • Bound to The Stars 🌟 [ Zhanyi Complete ]
    476K 65.3K 78

    🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න ලව් කරනව " මගේ ඇස් දිහා බලන් චොක්ලට් දුඹුරු පාට ඇස් වලින් එයා කිව්වෙ මගේ දෙඇස් එයාගෙයි මගෙයි පැටලුණු සුළැගිල්ල දිහාවට යද්දි...

  • Forever Love 🌿 [Zhanyi Complete ]
    76K 14.5K 45

    අහිමි උනොත් දරාගනිමි.......මේ ...........ආදරේ හැටී.....!!

  • Hollow Spirit🍁 [ Zhanyi Complete ]
    449K 85.2K 130

    🍁 සුදුපාට පාසල් ඇඳුමේ තරුණ සුවඳ එක්ක කාකි ඇඳුමේ සුවඳ මුහු කරන් තේ දල්ලක කහට සුවඳ එක්ක එක යායට පෙනෙන රබර් යායවල්, ඇළ දොල වල සීතල දරාගෙන හිතුවක්කාර යෞවන හිතකට පෙම් බැඳපු කඩතොලු උන පිරිමි හිතක්.. 🍁 start - 2023/ 05/ 05 🍁 End - 2024/ 05 / 09

  • ❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 Complete
    105K 16.5K 54

    👪 🌷 👪 FF/ NonFF අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න ලියා යමි ගැඹුරු තැන ආදරෙයි උතුරන්න හමා යන සුළඟකින් මගේ නම විමසන්න තබා ගිය පණිවිඩෙන් ආදරෙද පවසන්න Start -2023/06/26 End -2023/10/05 👪🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 👪

    Completed   Mature
  • ❤️❤️ ඔබ හිමි වේදෝ සංසාරේ💚💚 ZhanYi Complete
    44.8K 7.3K 51

    ❤️ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා සංසාරේ පුරා මට එන්න වුණා ❤️ 💚නොලැබේවී කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහා වුණා 💚 ❤️ගැහෙන පපුවට කන් දිදී හෙට මතක පිටු හැම පෙරලලා අඳුරු තැන් ටික මකා දමමුද රෝස මල් පෙති අතුරලා ❤️ Start - 2023 .10 .02 End. - 2023 .12 .25

    Completed   Mature
  • වස්සාන සිහිනේ (ZhanYi Nonfiction )
    9.4K 2.4K 30

    ප්‍රේමය යනු ඔබයි.. පරිත්‍යාගය යනු ඔබයි.. මා හදවතේ ලැගුම් ගත් අපූරුම ගුරුතුමාද ඔබයි ප්‍රේමයේ මුල්ම පාඩමත් මම උගත්තේ ඔබෙන්.. මගේ ලෝකේ දුයිෂෙන් ඔබයි.. ❤️💚

    Mature
  • 🍥🍥 Red Velvet Crush 🍥🍥.... zhanyi fan fiction ( Complete ✔ )
    108K 22K 52

    💚💚 මගෙ හිතට ඔයාව දැනෙන්න ගත්තත් කෝ ඔයාගෙන් ඒකට ඉඩක්....... මේ කාලකණ්නි පවුල් බැදීම නිසාද ඔයා මේ විදිහට ගලක් වගේ ඉන්නෙ....... කවදාවත් ඔය හිත මං වෙනුවෙන් නැතත් වෙන කෙනෙක් වෙනුවෙන් වත් උණුවෙන්නෙම නැතිවෙයිද දෙයියනේ ........... ❤❤ මේක මගේ විදිහ........ඇයි මම වෙනස් වෙන්නෙ ....... Red Velvet Crash 🍥🍥...

    Completed  
  • ⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction Complete ✅
    132K 28.9K 76

    හීන ........ හැමෝගෙම හිත්වල හීන තියෙනවා .... ඒත් විවිධාකාරයි.... සමහර හීන අහසට පොළොව වගේ...... ඒත් කොතනකදි හරි මේ හීන එකට මුණගැහුනොත්...... එහෙම වෙන්න පුලුවන්ද ....... ❤💚 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ❤💚💛

    Completed  
  • මානස (Completed)
    64.2K 11.8K 82

    ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා....

    Completed  
  • GAME OF THE DEATH ☠️ || [Zhanyi] ✔️✔️
    10.2K 2K 28

    නුඹ නොමැති දිහාවක තල කොයිද සඳලු කටු මතින් ඇවිද යමි මතක වන වඳුලු උහුලන්න බැරි තරම් සිහිනයන් සිඳලූ ලස්සනම තැන්වලයි... තියෙන්නෙම... කඳුලූ.... !!

    Completed  
  • 💚❤️ TARGET ❤️💚 ( yizhan ff ) Complete ..
    123K 23.9K 47

    ඔව් ගිම්හානයටත් පතොක් මල් පූදිනවා... පොළොව ඉරි තැලිලා වේලිලා ගියත් එකම එක වැස්සකින් ආපහු හැංගිලා තිබුනු අංකුර පනගහලා පොළොවෙන් උඩට මතුවෙනවා... ❤️ ඉතින් මට වෙන්න ඇහැකී ඉඩෝරය නිවන්නට වැස්සක්... 💚 දලු දමාවි එහෙනම් සැඟව ගිය හදවතේ අංකුරයක්.....

    Completed  
  • Us, Again || Zhanyi || 🥀✨️
    46.7K 8.8K 60

    𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 ✔ ස්තූතියි ! මට ඔයාගේ ජීවිතයට එන්න දුන්නට. පොරොන්දු තියෙන්නේ රකින්න උනත්, කඩවුණු පොරොන්දුවක් එක්ක මගෙ අත අල්ලන් ඉස්සරහට ඇවිදන් ගියාට. __ ලෙයාන් අගන එදිරිසිංහ 🌼 "ඇයි මගෙ හිස් ජීවිතේ පාට කරන්නේ?" මං එයාගේ ඇස් දිහාම බලාගෙන ඇහුවා. එයා එයාගෙ ඇඟිලි වලින් මගෙ අත තද කරලා අල්ලගෙන ස...

    Completed   Mature
  • I ᏗᎷ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
    12.6K 2.3K 20

    ජීවිතේ සෑම හමුවීමකටම ලොකු තේරුමක් වගේම හේතුවක් තියෙනවා...

    Completed  
  • 🐾️🐾️ 🅿︎🅰︎🅽︎🆃︎🅷︎🅴︎🆁︎ 🅷︎🆄︎🅶︎ 🐾️🐾️ yizhan / zhanyi ff ( Complete ✔
    60.8K 14K 40

    හිනාවෙන මේ පපුව අස්සේ ඉතින් හිරකර වේදනාවන්... බලා සිටියේ දවස එනතුරු හිතේ ගින්දර තුරුලු කරලන්..

    Completed  
  • ✨️ 𝑴𝒊𝒏𝒆 🔞🧩🏆️~ ZₕₐₙYᵢ Fₐₙfᵢcₜᵢₒₙ ✔ ✔
    41.9K 5.7K 32

    ❤ You are my baby... Forever Mine 💚 I am your Baby... Love you Daddy... Start : 27.06.2022 End : - 05.10.2022

    Completed   Mature
  • Sudden Marriage (yizhan/zhanyi) ✅
    46.8K 7.2K 36

    ආදරේ හැමෝටම ලේසි නෑ... ජීවිතේ හැමදාම සුන්දර නෑ...

    Completed   Mature
  • 🏡The Abode of Destiny 🏡❤ zhanyi ff 💚( ongoing )
    16.5K 4.4K 44

    හැමදේම වෙන්නෙ හොදටයි කියනව නෙහ් 😌

  • 💓WITH YOU 💓 (Zhanyi Completed ff)
    45.1K 7.6K 41

    අනේ දෙවියනේ...ආයෙත් නම් බෑ..මේ ඉන්නෙ මන් ආදරේ කරපු කොල්ලා නෙවේ...දැන් ඉන්න රාක්ශයා මාව නොමරා මරනවා..... .මං හිතින් දෙවියන් යැද්දත් හැමදාමත් වගේ අදත් මගෙ කන්නලව්ව දෙවියන්ට නෑහි ගියා....... ""උබ මගෙ විතරයි කියන එක මතක තියාගනින් යීබෝ.....""

    Completed  
  • 🌟 🌟 The Glory Of a Star 🌟🌟 zhanyi fan fiction ( Complete )
    116K 22.9K 50

    නුඹ සාමාන්‍ය ඇතුන් අතරේ සිටින දළ ඇතෙක්... ඔව් නුඹ දළ ඇතෙක්.... වර්ණ ගන්වා ආටෝප කරන්නට අවැසි නැති පරිපූර්ණ මිනිසෙක් .... පියවරක් ඔසවා තබන් පියවරක් පාසා තේජාන්විත බව ලෝකයට කියනා හස්ති රාජයෙක්... 🌟 තරුවක් උවත් දිදුලන්නට ඒ මතට සඳ එළිය පතිත විය යුතුයි.... ඉතින් තරුවක් නම් අවසානයේ දිදුලන්නට අවැසිමය...මා ඒ තාරුකාවට ආලෝකයක්...

    Completed  
  • මගේ business marriage එක
    44.3K 9.9K 87

    විසි අටයි... විසි දෙකයි.. එතකොට තමා ඒගොල්ලො හමු වුනේ. විවාහය නිසා බලෙන් එකට එකතු කලා. නමුත් ආදරය නිසා දෙන්නා එක් කෙනෙක් වුණා. ලෝකයේ හැමදාම අන්දකාරයෙ තිබෙනවා. ඉතින් ඒ දෙන්නා වටාත් අන්ධකාරය තිබෙනවා. ඔවුන් ගිල ගැනීමට සූදානම් වූ ඒ අන්ධකාරය.. ඔවුන් එය සමග සටන් කරාවී. අනෙකා වෙනුවෙන් සටන් වදිවී. තමන් වෙනුවෙන් සටන් වදිවී. අවස...

    Completed  
  • SOULMATE(Completed)
    71.3K 14.9K 69

    අයිතියක් තියෙනවනම් ලැබෙනවමයි.. හරිම තැනදී හොඳම වෙලාවෙදී ගැළපෙනම කෙනාට (උපුටා ගැනීම තහනම්.)

    Completed  
  • ⚽DeNniS ThE MeNacE ⚽ (Zhanyi Completed)
    27.8K 6.8K 41

    "දගයෝහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්" "හයියෝ..අදත් මොකක් හරි වැරැද්දක්ද දන්නෑ..."

    Completed  
  • Sᴡᴇᴇᴛ Bᴜᴛ Psʏᴄʜᴏ | YZ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
    41K 8K 25

    " I LOVE YOU, I will never let you GO " * Xiao Zhan * " I HATE YOU, I wish you will DIE " * Wang Yibo * Start - 8/28/2021 End - 10/22/2021 Written By - Wang Xian YIZHAN FOREVER

    Completed   Mature
  • 👑️👑️ 🄿🅁🄸🄽🄲🄴 🄾🄵 🅃🄷🄴 🄿🅁🄰🄸🅁🄸🄴 👑️👑️ zhanyi ...complete ✔
    98.5K 22.5K 57

    සීත සුළඟට නටන අකීකරු කෙස් රොදක්.... දගකාර ඇස් දෙකක නොහික්මුණු හිනාවක්... ගල් හිතක් දිය කෙරූ කටකාර පෙම් කවක්..... තණබිමේ කුමරුගේ අහිංසක කතාවක්...... ❤💚💛 zhanyi fan fiction ........................

    Completed  
  • 𝐵𝑒𝒸𝒶𝓊𝓈𝑒 𝗜 𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨 🪁 ✔️
    47K 10.8K 46

    ✅ COMPLETED නූලක් කැඩිලා යන සරුංගලයක් වගේ පාවුන උබ අනාථයෙක් වුනත්... හැමදේම තිබ්බ මමත් අනාථයෙක් විතරයි බන් ! +21 Angst / Thriller / Mafia

    Completed   Mature