Select All
  • ආශාද් ( Completed )
    124K 12.9K 45

    18+ අය විතරක් කියවනවනම් මං සතුටින් 🖤✨

    Completed   Mature
  • සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )
    49.4K 5K 88

    මේක චැලේන්ජ් එකක්... ඉවසීමක් තියෙන කෙනෙකුට විතරක් ම රසවිඳින්න පුළුවන් වෙයි කියල හිතනවා මම.. ඉවසීමක් නැත්තම් අත නොතියන තරමට හොද පොතක් 🤍 Science fiction / Romance ************* " .............. ඉතින් සත්තුන්ගෙ පඩි හැලෙන එකට මං මක්කරන්නද? " " උබ පකටද උං බදාගෙන නටන්නෙ?! උන්ට උංගෙ පාඩුවෙ ඉන්න දියංකො. එපා කිව්වම හොර...

    Completed   Mature
  • ටො ක් සි ක් ( Complete )
    143K 14K 92

    18+ අය කියවන තරමට හොදයි 🖤✨

    Completed   Mature
  • නුඹ හා
    63.7K 7.5K 35

    හුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන එකෙක්ගෙ පපුව උඩ තියලා ඌව බදාගෙන නිදාගන්න ඕනා වුනත් කොට්ටයක් තුරුල් කර...

    Completed  
  • ඒක දිග කතාවක්
    93.1K 14.7K 86

    පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක්

    Completed  
  • 𝑩𝒍𝒐𝒐𝒎𝒊𝒏𝒈 𝑭𝒍𝒐𝒘𝒆𝒓𝒔 | non fic
    4.9K 924 44

    "මට මැරෙන්න පුළුවන් නම් මං මැරිලා බං....මට මගෙ අතින්ම මැරෙන්න බෑ උඹ නිසා.. උඹව ආයෙම ආත්මෙක මගේ පව්වලට හිරකරන්න බැරි නිසා මට මැරෙන්න බෑ.. උඹ මට දුන්න ලොකුම දඩුවම නෙවිද ඒ ?!!! " • පුනරුප්පත්තිය .... ඒක එච්චරම සරලද ?

    Mature
  • සංධ්වනිය | boy love | completed
    5.4K 1.3K 71

    A/N - I published all the chapters in a day. so you are feel free to read and enjoy in one go. අවුරුදු එකොළහේ ඉදන් අසේල පස්සෙ වැටිලා ඉන්න ඒ පුන්චි පහේ තරුණයා අසේල දවසින් දවස කඩවසම් තරුණයෙක් වෙන දිහා බලාන ඉදියෙ ආසාවෙන්. "ආදරේ නොකියා ආදරේ පෙන්නන්න හරි ලේසියි" මහීශ හිතින් හිතුවෙ තමන් මේ තරම් කාලයක් තමන්ගෙ හිත ගත්තු තරුණ...

    Completed   Mature
  • දෑගිලි ✔( complete )✨
    89.4K 8.9K 52

    ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හමුවෙමු හැම ආත්මයේ...

  • 💃🏼තාල💃🏼
    2.6K 348 28

    "ආදරේ කියන්නෙ හිම්කර ගැනීමම නෙමෙයි කියලා අපිට තේරුම් කරලා දෙන ගොඩක් දුක හිතෙන තවත් පුංචිම පුංචි කතාවක් විතරයි"

    Mature
  • ආරු... ( BL ) COMPLETED ✓
    122K 15.2K 52

    මන් අදටත් කියනවා ඒක මහ පුදුමාකාර ඇස් දෙකක්.. උබේ ඇස්.. ඒවට පුලුවන් මාව සම්පූර්ණෙන්ම පාලනෙ කරන්න.ඒත් ගොඩක් කල් ගන්න එපා ආරු.. උබ මගේ අහසෙ හදක් වෙලා පායද්දි මන් අමාවකට ආස වෙලා තියෙන්න එපා කියලා මන් ප්‍රාර්ථනා කරනවා - යුග්ම අවින්ද්‍ය කාලකන්නි වෙච්ච ජීවිතෙකට ආදරෙ කරන්න ලේසි නෑ මගෙ යුග්.. - ආරෝන් අයාන් # 1 in sl # 1 in sin...

  • රන්තලිය වලව්ව
    24.2K 3.6K 38

    අණ වින මායා බන්ධන දවයි ආදරේ ගිනිගෙන

    Completed  
  • කොල්ලෙක් කුලියට දීමට ඇත ( 18+ )
    53.9K 9.4K 20

    ආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.

    Mature
  • ආර්යආත්ම ( Aryathma )
    87.7K 15.8K 60

    ~කඩදොර උරුමය නුබයි. එය රැක ගන්න. භාරකරු සොයා ගන්න " අයියා මේ කඩදොර තියෙන්නෙ කොහෙද ? මොකක්ද මේ මගුල. සතියක් තිස්සෙ මට නින්දක් නෑ . හැමදාම පාන්දර 4ට මේ මගුල් කටහඩක් නිසා මාව ඇහැරෙනවා. " පාරම්පරික කඩදොර උරුමයට හිමිකම් කියන ඔහුගේත් උරුමකරුගේ භාරකාරිත්වය දරන ඔහුගේත් කතාව ~ ආර්යආත්ම

    Mature
  • යදම්
    83.3K 11.6K 68

    ඒ ආදරේ 💖

    Completed   Mature
  • දේදුණු පාලම
    23.2K 4K 16

    උපන් දා සිට මාපිය සෙනෙහස නොලද සමරිසි තරුණයයෙකු, ප්‍රේමය හැඳිනගත් අයුරුත්, ප්‍රේමය ට ආදර්ණීයම අර්ථකතනයක් දුන් අයූරුත් මැදිකොටගෙන ලියවුණු සමරිසි ආදර අන්දරයකි. ප්‍රේමය කුමක්ද වග ඉන්ද්‍රචාපගෙන් අහන්න ඔයාලා එකතු වෙන්න..... Warning ! ආදරය යනු හිමි වීම ම නොවේ ❤

    Completed  
  • උල්කා (Completed)
    36.5K 8.5K 75

    අපි අපේම වෙමු, ලෝකෙටම හොරෙන්!

    Completed  
  • හිරිපොද (Completed)
    39K 7K 61

    ඉහින මල් පැණි තටු අගිස්සෙන්!!!

    Completed  
  • ඉඩෝරයක නිමාව 💐 | Sinhala BL - ONHOLD
    16.3K 1.9K 41

    " කර්කශ අහසක පියෑඹීමෙන් හතිවැටී තටු හකුලාගත් පුංචි කුරුල්ලෙක්ව ඉඩෝරෙන් බේරගන්න සුදුමැලි ලිලීමලකට කොහෙ තියෙන හයියක්ද????? " - ඉඩෝරයක නිමාව - 💐💐💐

    Mature
  • Stars | Sinhala BL √
    42K 5.9K 31

    "ඔයා වැඩිපුරම කැමති මොනවටද??" "එහෙම දෙයක් නෑ.. ඔයා කැමතිම මොනවටද??" "ඔයාට.." Original Sri lankan Bl ✅️ Written by Sooha_Min Cover by Sooha_Min ‼️ මේ කතාවේ සදහන් වන හැමදෙයක්ම මේ කතාව ලියපු මනුස්සයගේ හිතේ ඇදුනු එකක් මිසක් ඇත්ත එකක් නොවන බව කරුණාවෙන් සලකන්න.. නොසලකා හැරලා වෙන දේවල් වලට ඒ මනුස්සයා වග නොකියයි ‼️

    Completed   Mature
  • - Plot 23 -
    981K 130K 126

    ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ්ණියෙකු හා ටොප් ක්ලාස් පැණියෙකු ලෙස ගවීෂ් තම උපරිම වගකීම් ඉටු කරන්නේ රස්තියාදුව ෆුල් ටයිම් ජොබ් එක කරගනිමිනි.. අහ් ! කොයි පොරත් කොරවෙන ඒ සුන්දර අවස්ථාව ගවීෂ් වෙත උදාවෙන්නේ තම සිත් ගත් යුවතිය වෙත මල් පොකුරකින්...

    Completed   Mature
  • Unbeatable
    16.1K 2.7K 22

    Unbeatable. Cause' I have 2 Kings to protect me.

    Completed  
  • අකල් වැහි
    43.4K 5.1K 37

    අමුතු කතාවක් ❤

    Completed   Mature
  • මුතුබෙල්ලො
    53.2K 9.2K 70

    ජීවිතේ ම එපා වෙන තරමට සමාජෙන් කොන් වෙච්ච මනුස්සයෙක්ට පුළුවන්ද මුලු සමාජෙන්ම ගරු බුහුමන් ලබන ලොකු මහත්තයෙක් වෙන්න ? තමන් ආදරේ කරන කොල්ලගෙ හීන තමන්ගෙ කරන්, ඒ වෙනුවෙන් පේ වෙලා, පිස්සුවෙන් වගේ ආදරේ කරන්න පුළුවන් කාට ද ? කුසල් කියන්නෙ ඒ වගේ කෙනෙක්... ඒ ආදරේ කතාව පුරාවටම ඔයාලා දකී... හැබැයි සහස් ගෙ ආදරේ දකින එක කරන්න නම්...

    Completed   Mature
  • EVENING PRIMROSE | COMPLETE
    46.6K 5.2K 59

    ආදරේ හිතුණා ... මුල්ම වතාවට ...ඒ යාලුවෙක් විදිහටවත් සහෝදරයෙක් විදිහටවත් නෙවෙයි.. "අභිශේක්" "ඒ පාර ඇයි" "නිකන් එහෙම නමක් තියෙනවා කියලා මතක් කරේ"

    Completed  
  • VIP ( වී අයි පී )
    39.1K 4K 56

    මේක ඒක වගේ උනාට ඒක නෙමෙයි...වෙනමම රහක්...රෙඩ් වයිට් ඇන්ඩ් රෝයල් බ්ලූ උඩ ගොඩනගාපු වෙනස්ම වෙනස් කතාවක්. සෙල්ලකාර ජනාධිපති පුතාටයි ආඩම්බරකාර කුමාරයටයි පුලුවන් වෙයිද ආදරේ ජයගන්න.

  • කවුරුන්ද මා ඔබේ
    113K 16.3K 53

    නපුරැ ආදරයට දමනය වුණ ආඩම්බර හිතක්...

    Completed   Mature
  • අංගාර | The Prince of the Dark
    19.1K 4.3K 23

    "පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා, ඉසුර! මනුස්සයෙක්ට හානියක් කරනතුරු උන්ගේ වැඩ කටයුතුවලට මැදිහත් වෙන්න අපිට තහනම්. යක්දෙස්සෙක් වෙච්ච පලියට දකින දකින අමනුස්සයව මරල දාන්න උඹට අයිතියක් නැහැ..." ඉසුර විද්‍යාපති, පාලනයෙන් ගිලිහුණු අමනුශ්‍යයන්ව මෙල්ලකරන දඩයක්කාරයෙක්. දිනාධිව ආරක්ශා කරන්න භාරවුණු ඉසුර විද්‍යාපතිට වෙන ප්‍රශ්නෙකට...

    Completed   Mature
  • සුර දූතයා.... ( Sinhala bl ) ❤️🔞 21+ COMPLETED ✅
    66.5K 4K 19

    වසනාවක් තිබුනොත්......අපි අයෙත් හමුවේවී.... Warning....🔞🔞🔞 Violent content included...( 21+)

    Completed   Mature
  • හඹායමි ඔබව (SINHALA BL)
    114K 13K 86

    ඔයාගෙ ම අයියගෙ හොඳම යාලුවට ආදරේ හිතුනොත්?... ♡♡♡ හිත නැවතුනා ගාව වැඩිමල් හිතක් අමතක කරන්නත් නෑ පුළුවන් කමක්.. අජීනු x දෙනුවන්

    Mature