ගෙවී ගිය නමුත්.. ආදරණිය දින.. "මහ සාගරය හා සුවිසල් අහස එක්වේද ක්ෂිතිජයට.." "මේ අත්, ගොඩක් පිරිසිදුයි Love.. " "ප්ලීස් මාව පළිකුල් කරන්න එපා ටේ, මට දරාගන්න බෑ.. " "මට ඔයාව පිළිකුල්.. මාව ආය හොයන්න එපා!" "අන්තිමපාරට හරි, ඔය කටින් මගේ නම කියන්න බැරිද ටේ?.. " Start : 2023.08.24 End : All of My imagination Enjoy My Story~ Vin_Y