පොකුරු වැස්සකට වඩා හාස්කම් මම දැක්කා.. ඒ අස්රත්ගෙ අළුපාට හීන අස්සෙ !!! මටම මෙල්ල වුනු හදවත ඇතුළෙ !!! ඉඳලා ඉඳලා මාත් නතර උනේ මාරම තැනක. මම සකුන්තලාවත් , නූර්ජහන්වත් නෙවෙයි අස්රත් .... මම කෛසව් !!! ඔයාට වැඩියෙන් මං ඔයාට ආදරේ කරපු කෛසව් !!Tüm Hakları Saklıdır
Zaten bir hesabın varsa, Giriş yap.
පොකුරු වැස්සකට වඩා හාස්කම් මම දැක්කා.. ඒ අස්රත්ගෙ අළුපාට හීන අස්සෙ !!! මටම මෙල්ල වුනු හදවත ඇතුළෙ !!! ඉඳලා ඉඳලා මාත් නතර උනේ මාරම තැනක. මම සකුන්තලාවත් , නූර්ජහන්වත් නෙවෙයි අස්රත් .... මම කෛසව් !!! ඔයාට වැඩියෙන් මං ඔයාට ආදරේ කරපු කෛසව් !!
9 parts