කතා ලියන හැමෝටම තමන්ගේ කතාවෙ කැරැක්ටර්ස් මොන වගේද කියලා තමන්ගේ රීඩර්ස්ලාට පෙන්වන එකට හොදම විදිහ ඒ චරිත වලට ගැලපෙන ෆොටෝ එකක් දාන එක.. ඒත් හරිම චරිතෙට ගැලපෙන ෆොටෝස් හම්බවෙයිද? ඒකට තමයි දැන් A.I තියෙන්නෙ... මට හම්බෙන bts හා yz සම්භන්ධ හැම A.I photo එකක්ම මම මේ පොතට දාන්නම්.. කැමති කෙනෙක් ඉන්නවා නම් ඒවා අරගන්න😌❤️
6 parts