A/N

140 32 14
                                    

ඔන්න කතාව ඉවරයි මන් හිතනවා මන් කතාවෙන් කියන්න ගියපු දේ ඒක කියවපු ඔයාලට තේරුණා කියලා

මිසෝ
යුන්ගි
හෝසොක්

තුන්දෙනා අතර ලොකු බැදීමක් තිබුණත් ඒක යාළුකමත් එක්ක බැඳුණු ලස්සන බැදීමක්. එතන යාළුකම සහෝදරකම ඇරෙන්න වෙනකිශීම දෙයක් තිබුනේ නෑ.

අනිත් එක මේක ඇත්ත කතාවක් ඉතින් මගෙන් සමහරු ඉල්ලලා තිබ්බ විදිහට කතාව වෙනස් කරන්න මට බෑ ☺️ ඒක ඔයාලා තේරුම් ගනී කියලා මන් හිතනවා. මේ කතාවේ ඔන්න මන් යුන්ගිව මැරුවෙ නෑ හරිද 😂😂 එහෙම කරන්නත් හේතුවක් තිබුණා.

හරි එහෙනම් ඉතින් කතාව ගැන පොඩි දෙයක් කියාගෙන යනවා නම් මේ අහිංසක ඔතර් කැමතියි ☺️

(2021.10.14)

FRIENDS (COMPLETED) On viuen les histories. Descobreix ara