Introduction

2.7K 238 5
                                    

Hi reader බබාලා...මේක මගේ පලවෙනි කතාව. කලින් කියවලා තිබ්බට කවදාවත් ලියලා තිබ්බේ නැ... ඒ නිසා වැරදි ඇති... වැරදි හදාගන්න උදව් කරලා මාත් එක්කම ඉඳියි කියලා හිතනවා...🤗💜
•▪︎•▪︎•▪︎•▪︎•▪︎•▪︎•▪︎•▪︎•▪︎•▪︎•▪︎•▪︎•▪︎•▪︎•▪︎•▪︎•▪︎•▪︎•▪︎•▪︎•▪︎•▪︎•▪︎•▪︎•▪︎•▪︎•▪︎•

Park Jimin

මෙයා නමින් Park Jimin

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙයා නමින් Park Jimin. PJM company එකේ CEO. PJM එක කියන්නෙ කොරියාවේ තියෙන හොඳම company පහෙන් එකක්.

ඒත් මිනිස්සු නොදන්න තව දෙයක් තිබ්බ... ඒ තමා මුළු කොරියාවම හොල්ලන්න ඉන්න BTS gang එකේ leader උන JM කියන්නෙ මෙයා කියන එක. එයාගේ නම අහල තිබ්බට කව්රුවත් එයාගේ මූන දැකල තිබ්බේ නෑ. මොකද එයා කොහේ ගියත් එයාව අඳුන ගන්න බැරි විදියට තමා ගියේ.
වයස අවුරුදු 26ක්‌ වෙච්ච මෙයා mafia king කෙනෙක්.පොඩි කාලේ සතුටින් හිටපු අහිංසක කොල්ලෙක් උනත් දැන් එකේ අනිත් පැත්ත. දැන් මෙයාගේ නම ඇහුවත් කෙනෙක් වෙව්ලන තරමට එයා දරුණුයි.

(එයා එච්චර නපුරු වෙන්න හේතුව අපි ඉස්සරහට බලමු)

Kim Taehyung

Kim company එකේ CEOවයස 26BTS gang එකේ shooter කෙනෙක්Underworld එකේ නම Vමෙයාට Tae කියලත් කියනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim company එකේ CEO
වයස 26
BTS gang එකේ shooter කෙනෙක්
Underworld එකේ නම V
මෙයාට Tae කියලත් කියනවා

•°♡ 𝕋𝕙𝕖 𝕊𝕖𝕔𝕣𝕖𝕥 𝕀𝕕𝕖𝕟𝕥𝕚𝕥𝕪 𝕃𝕠𝕧𝕖 ♡°• (Completed)Where stories live. Discover now