Chapter 17

723 136 12
                                    

🌹Ji-eun pov🌹

ඇයි හැමදාම මං නිසා අනිත් මිනිස්සු කරදරේ වැටෙන්නේ.. මට හේරාගෙ අම්මට කරදරයක් වෙනකන් බලන් ඉන්න බෑ.. එයා මට මගේම අම්මා වගේ... අද මං මේ වැඩේ කරපු එවුන්ව ඉතුරු කරන්නේ නෑ.

🌹📱තමුසෙලාට මොනාද මගෙන් ඕනෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌹📱තමුසෙලාට මොනාද මගෙන් ඕනෙ..??

💥📱මට තමුසෙ කියන්න
උඹ කව්ද අහ්හ්??? මට
වෙන මුකුත් නෙවෙයි
උඹවයි ඕනෙ..

🌹📱එහෙනං කෙලින්ම පිරිමියෙක් වගේ මාත් එක්ක හැප්පෙනවා.. කොහෙවත් ඉන්න අහිංසක මිනිස්සුන්ට කරදර කරන්නේ නැතුව...!!

💥📱වැඩිය දඟලන්නේ
නැතුව අපි කියන විදියට
වැඩ කරොත්, එයාට
කරදරයක් වෙන එකකුත්
නෑ.

🌹📱දැන් මං මොනාද කරන්න ඕනෙ??

💥📱හන්ග්යන් පාරේ දිගටම
ආවම දකුණට වෙන්න අතුරු
පාරක් තියෙනවා ඒකෙන් දිගටම
ආවම කැලේ පැත්තට තවත් පොඩි
අතුරු පාරක් තියෙනවා...ඒකෙ
දිගටම ආවම පරණ අතෑරලා දාපු ගොඩනැගිල්ලක් තියෙනවා, අන්න
එතනට අවොත් වෙන කිසි
කෙනෙක්ට කරදරයක් වෙන එකක්
නෑ.. හැබැයි තනියම එන්න ඕනෙ,
නැත්තම් කරදර වෙන්න වෙයි.

🌹📱හරි මං තනියම එන්නම්...!!! *ක්ලික්*

🏡At BTS mansion🏡

🌼මං ආවා.. දැන් plan එක කියන්න.

🐥හැමෝම meeting room එකට එන්න.
.
.
🐥හැමෝම මං කියන එක හොඳට අහගන්න. අපිට මේ වැඩේ ගොඩක් පරිස්සමින් කරන්න වෙනවා. මේ ගෙවෙන හැම තප්පරයක් ගානෙම Ji-eunගෙ ජීවිතේ අනතුරේ තියෙන්නේ.. ඒ නිසා අපිට ඉක්මන් කරන්නත් වෙනවා. අපි ඉස්සෙල්ල එයා ගියපු තැන හොයාගන්න ඕනෙ.

🌼එයාගේ ෆෝන් එකේ GPS track කරන්න පුළුවන්...

🐿️ඉන්න මං හොයාගන්නං එයා ඉන්න තැන.

•°♡ 𝕋𝕙𝕖 𝕊𝕖𝕔𝕣𝕖𝕥 𝕀𝕕𝕖𝕟𝕥𝕚𝕥𝕪 𝕃𝕠𝕧𝕖 ♡°• (Completed)Where stories live. Discover now