A Strange Girl

159 29 110
                                    

Eun Ae Pov.

හීන මවපු විදිහට ම ලස්සන කුමාරයෙක් එක්ක wedding එක ගන්නවා කියන්නේ ගොඩක් අයට කරන්න බැරි දෙයක් ද... වෙන්න ඇති ඒත් මේ මට ඒක එහෙම නෙවෙයි.. 😌 මොකද මං මේ ලස්සන white color wedding frock එක ඇදලා veil එකකුත් දාගෙන මගෙ අප්පගෙ අතේ ඉල්ලිලා ගොඩක් ආසාවෙන් යන්නේ මගෙ කුමාරයා ළගට..

" මට ඇත්තට ම හිතා ගන්න බෑ ඔය දරුවා මේ කෙල්ලට කැමති වුණ එක.. "

" අප්පා.. 😑 "

" මටත් ඒක තාම හිතා ගන්න බෑ ආබුජි.. 😉 " එයා හිනා වෙවි කියල අප්පගෙ අත උඩ තිබුණ මගෙ අත අරගෙන මා එක්ක ම අල්තාරේ ළගට ගියා..

දෙවියන් වහන්සෙගෙ කැමැත්තෙන් අපි දෙන්නා එක් කෙනෙක් වෙන්න හදනවත් එක්ක ම..

" ඔහොම ඉන්න.. "

කවුද මං දා මල යක්ෂණියක් දැම්ම නේ බාල්දිය.. කවුද යකෝ ඒ.. මගෙ වෙඩිම නතර කරන්න තරම් .. හිතන් ඇති මගෙ වෙඩ්...වෙ..ඩ්..

" ඔමොනි.. " මට ඉබේ ම කියවුණා.. ඇයි මේ .. මගෙ නැන්දම්මා මට මේ කොස්ස දාන්නේ.... කලින් එයාට නේ මේ වෙඩින් එක කරන්න ඕනි වුණේ.. ඒත් දැන් එපා කියනවා..

" මේක වෙන්නෙ නෑ.. දැන් ම මේක නවත්තන්න.. " එයා තරහින් මා දිහා බලාගෙන කියද්දි මං බැලුවේ මගෙ ආදරණිය ස්වාමිපුරුෂයා වෙන්න බැරි වුණ මගෙ කුමාරයා දිහා...

හැමෝම බලන් ඉන්නවා..මට ලැජ්ජාවක් නෑ තමා.. ඒත් දැන් නම් ඒ ලැජ්ජා නහර ඇවිත්..

" මට සමාවෙන්න .. ඒත් අද මේ වෙඩින් එක වෙන්නෙ නෑ.. ආව හැම කෙනෙක්ට ම ගොඩක් ස්තූතියි.. "

" ඉයුන් හා ඇයි මේ.. " මගෙ ඔම්මා මගෙ නැන්දම්මා ළගට ගිහින් ඇහුවා.. මමත් ඉක්මනට එතනට ගියේ මගෙ වෙන්න හස්බන්ඩ් එක්ක..

" ඔයා.... ඒ ඔයා එහෙනම්.. " ඔමොනි මං දිහා බලාගෙන කියද්දි මං බැලුවෙ මගෙ හස්බන්ඩ් දිහා.. ඒ කියන්නේ මේක මෙතනින් ඉවර ද..

Flashback
2 yaers ago..
Eun Ae pov.


Kim taehyung ...

Yeh...

මියානේ ටිකක් පරක්කු වුණා..

අනී.. ඒකට කමක් නෑ.. ඉද ගන්න...

කුමාවෝ.. කියන ගමන් මං ඉද ගත්තේ ආව වැඩේට කෙලින් ම මුල පුරන්න හිතාගෙන..

You've reached the end of published parts.

⏰ Last updated: Jan 09, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

A Strange GirlWhere stories live. Discover now