Ready to Go

45 17 0
                                    

@Kim mansion - seoul

   ඉයුන් හී මිස්ටර් ජුන් පියො බිස්නස් ප්‍රොපොසල් එකට කැමති උනා. ඊලග සතියේ ලන්ඩන් වලදි කන්ට්‍රැක් එක සයින් කරමු කිව්වා. මිස්ටර් කිම් කියද්දිම ආරායි ඒරායි පහලට එන ගමන්

ලන්ඩන් ... ලන්ඩන් කියලද කිව්වෙ.. හයියෙන් අහද්දි.. ඉයුන් හී

මොකද බෙරිහන් දෙන්නේ .. ලන්ඩන් තමයි... ඇයි.. සැරෙන් අහද්දි

ගියා නම් හරි අර දෙන්නත් ඉන්නේ එහේ.. දුරින් හිද ඔබ දෙස බලන්නම් කියන්නවත් බැරියෑ..😪  ආරා ඒරාට හොරෙන් කියකොට ඒරා

නෑ ඔබයි මගේ පලමු පෙම්වතා කියනවා.😂 කියන ගමන්

ඔම්මා අපිත් එන්නද..කොහෙවත් ගියෙම නෑ ගිය සතියෙයි හෙටයි ගියාට පස්සේ.😪😁 ඈ...හා නේහ්..

ඒ මොකද ... එපා.. මායි අප්පයි ගිහින් එන්නම්.

වේ...වෙ...ඇයි අපිට එන්න බැරි.. මොකද අපි ගියා කියලා ෆ්ලයිට් එක ගෙවෙනවයෑ.. ආරා කියද්දි ඒරා

හැබයි ඔන්නී යන නිසා කඩන් වැටීමේ සම්භාවිතාව වැඩී කියලා හිනාවෙන ගමන් ජීහු ලගට ගිහින් මූණ දෙක කරන් ඉන්න ආරා දිහා බලලා

අප්පා ඔන්න ඔහෙ යමුකෝ..ආරෝටත් නිවාඩු.. වැකේශන් එකක් වගෙ..අහ් අහ්.. යමුකො..කිව්වා.

අහ් හරි හරි.. යමු. ආරෝ කෝ..

එයා කාමරේ අස් කරනවා. 😌 මං වගේ හැමදේම පිළිවෙළට තියා ගත්තනම් අලුතින් අස් කරන්න දෙයක් නෑ නෙහ්..😌 කොහෙද කියන දේ අහනවයෑ..😪 ඒරා කියද්දි ආරා

අනේ මෙයාගේ පිළිවෙළ..🙂 කියද්දිම ආරෝ පහලට එන ගමන්

අනේ මේ ඔන්නි..මං කියන්නෑ.. ඔයාගේ ඇදුම් නැමුවෙත් මං නෙහ්..😑

ඉතිං මං නවන්න කිව්වයෑ.. මං ඒවා අස් කරලා තිබ්බේ..😌

හරි හරි ඕක නතර කරන්න. ගිහින් මූන හෝදගන්න. මූණවත් හෝදල නෑ කවුරු හරි ආවොත් මොනාද හිතන්නෙ..

හරි හරී මූණ කියන්නෙ හෝදන්නම ඕනි දෙයක් නෙවෙයි.. ආරා කියද්දි ඒරාත් හිනා වෙන ගමන්

ඇත්ත 😌 කියලා කිව්වා..

ඔය දෙන්නා නම්..ඊහ්.. ආරෝ කියද්දි ආරායි ඒරායි ඇහෙන්නෑ වගේ කාමර වලට ගියා.
.................................................................................................
After one week..

Tour To London Donde viven las historias. Descúbrelo ahora