Chapter 02

57 14 38
                                    

........

  නමූ.. මට ඒ කට හඩ ඇහෙන්වත් එක්ක ම මූණට ආවේ හිනාවක්..

  සෙමියා... මං හිනා වෙලා කියනවත් එක්ක ම මං ළගට ආව සෙමි එක පාරට ම මගෙ අතට ගැහුවා..

  ආව්ව්ව්... ඇයි ගහන්නේ..

මොකද්ද ඒ කරපු වැඩේ ආහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මොකද්ද ඒ කරපු වැඩේ ආහ්...

  මොකද්ද.. මං අත අත ගාන ගමන් අහද්දි සෙමි මට ඔරවන ගමන්..

  ඒ ගෑණු ළමයා වැටුනා නම්..

  වැටිලා ...

  වැටිලා.. යාහ්.. නමූ අර ජින් ඔප්පා වගෙ වැදගත් මහත්තයෙක් විදිහට හැසිරෙන්නකෝ..

  ඔයා කියන්නෙ දැන් මං වැදගත් නෑ කියල ද සෙමියා..

  අනී.. එහෙම නෙවෙයි.. ගෑණු ළමයෙක් වැටෙන්න යද්දි අල්ල ගන්න ඕනි.. ඔයා..

  අනේ නිකන් ඉන්න සෙමි.. එක එක අය ව අල්ලන්න යැ මං ඉන්නේ.. 😒

  නමූ..  සෙමි මං දිහා බලන් කියද්දි මං සෙමිගෙ අතින් අල්ලගෙන..

  ඔය කෙල්ල ව අමතක කරන්න යමු කොහෙ හරි..

  කොහෙද..

  අහ්.. කොහෙ හරි යමු.. මං කිව්වෙ සෙමිගෙ අතින් ඇදගෙන ඉස්සරහට යන ගමන්..

  සෙමි එක්ක ගියේ රූෆ්ටොප් රෙස්ටුරන්ට් එකට.. මං අවුලින් ඉන්නවා නම් යන්න කැමති තැනක් තමයි එතන.. එතනට වෙලා සෙමි එක්ක කතා කර කර ඉන්න මං ආසයි..

  නමූ... මට ජිමින් කිව්වා..

  හ්ම්...

  ඔයා එයාව මැරි කරනව ද..

  කරන්න වෙයි..

  ඔයා එයාට කැමති ද... සෙමි අහද්දි මට හිනා ගියා..

  කැමති ද.. සෙමි මොනා ද අහන්නේ.. කැමති වෙන්න තියා ඒ කවුද කියලවත් මං දන්නෙ නෑ..

I am Sorry Mrs. KimWhere stories live. Discover now