1

65 12 1
                                    

තත්පරයක් තනිවෙමි!
දැහැනට සමවැදෙමි..

|තනිවෙන්න|
වගකීමෙන් කියමි,
මෙය නොකරන්න.

|ත(ව)නිවෙන්න|
වගකීමෙන් කියමි,
අසීරු වුවද මෙය කරන්න!..

-Lilou.

My Dear,Moon!जहाँ कहानियाँ रहती हैं। अभी खोजें