BLinkergurl

සමහර අය්ට් පෙන්නන්නෙ නෑලු.. :-/
          	I just published "- 10 -" of my story "ටො ක් සි ක් ( Complete )". https://www.wattpad.com/1452697990?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=BLinkergurl

yuchi91

@BLinkergurl දැන් හරි ඒයි. දැන් තමයි 8 න් පස්සෙ දාපු ඔක්කොම පේන්නේ. අම්මෝ යන්තම් ඇති කියවන්න මඟ බලන් ඉන්න කතාවක් ❤️
Reply

yuchi91

@BLinkergurl ඒ ලින්ක් එකෙන් ඔයාට යන්න පුළුවන්ද 9,10 කොටස් වලට 
Reply

yuchi91

@BLinkergurl ඒත් ඒ වගේ තමයි සුදා, ටොක්සික් 1 චැප්ටර් එකට ලින්ක් එකෙන් යැවෙන්නේ 

මේ කොටස් දෙක පේන්නෑලු නෙ සමහර අයට :-/ ආය දැම්මා හරිද බලන්න ❤️
          I just published "- 09 -" of my story "ටො ක් සි ක් ( Complete )". https://www.wattpad.com/1451439480?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=BLinkergurl

BLinkergurl

ආ මේන් :-/
          I just published "- 10 -" of my story "ටො ක් සි ක් ( Complete )". https://www.wattpad.com/1452697990?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=BLinkergurl

sr_sawi26

@sr_sawi26 ekane ane mn adai dnne 10th dala kiyala...pissu hadenawa wattiyata welawakata....
Reply

BLinkergurl

@sr_sawi26 ඔව් අනේ.. වෙන දාන්නෙකක් නෑ මිසක් වට්පෑඩ් නං හැම අතින්ම වගේ අන්තිමයි :-/
Reply

BLinkergurl

@sr_sawi26 මම අන්පබ්ලිශ් කරල ආය දාල බලන්නම්. වට්පෑඩ් එකටනම් පිස්සු ඒහ් :-/
Reply

BLinkergurl

කාලෙකින් ( වට්පෑඩ් එකට ආවෙ ) 
          
          අද ටොක්සික් දෙන්න ට්‍රයි එක.. 
          
           මම වට්පෑඩ් එකට ලියන්න හිතන් ඉන්න අන්තිම සිංහල bl කතාව ලියන ගමන් ❤️ - මගෙ මොනරා -  ඒක කම්ප්ලීට් කරලම දැම්මා.. එහෙනං කෙහ්ලෙ අපි ගියා :-)
          
          එච්චර ලේසියෙන් ගැලවෙන්න පුළුවන් වේවා මේ විකාර ඇබ්බැහියෙන්.. :-)

AsheniNihansa

@BLinkergurl මොනර enakan innawa toxic walin passe :)
Reply

peach4kim

@BLinkergurl oyage kathanm complete addiction ekak ❤️
Reply

RadhithReyshan

@BLinkergurl කාලෙකින් කියන්නේ දවස් පහකට හයකට කලිනුත් මේකේ හිටියා නේද  (smile in pain)
Reply

BLinkergurl

ඔයාලා BDSM කතාවලට කැමතිද.. නැද්ද? 
          
          හේතු එපා. Yes / No විතරක් කියන්න ❤️

BLinkergurl

        '  මිනිස්සු පොඩ්ඩක්වත් අවංක නෑ මැනික.. හිත් අස්සෙ කුනු පුරවගෙන වචනවල විතරක් මල් පොකුරු පටලනවා. 
          
                        හිත්වල කුනු තියා නොගෙන තියෙන අංශුමාත්‍රාවත් වචන එක්ක පිට කරන උබට උං ගරහනවා.. 
          
                       මැනික් ගල් කියලා කපාගෙන... ඔපදාගෙන තිරුවානා ඉස්මුදුනෙ පලදිනවා... 
          
          පෑදුන මැනික් ගල්වලට පයින් ගහගෙන උං ජීවිතේ රස්තියාදු කෙලිනවා.. 
          
                      උබට මේ ලෝකෙ ගැලපෙන්නෑ.. හිත අස්සට ගුලිවෙයං.. තනිවෙයං.. '
          
          මගෙ හිත හැම රෑකම කියනවා... 
          
          - Author's Notes -