Bulbz_D

+ නිකන් දාලා තියන්නම් එනවුන්ස් කරන්න බයයි....
          	
          	 බයො ගොඩක් අවුල් අයට මම රිවිෂන් එකක් රෙකමන්ඩ් කරනවා - සශංඛ ධනුජය සර්ගේ. - ඔන්ලයින්. ‌යූටුබ් සර්ච් කළාම ඒවි. පාඩමක් බලලා සැටිස් නම් යන්න. රිවිෂන් විතරයි කරන්නේ , ඒත් මම නම් මේ පළවෙනි පාරට ඉගෙන ගන්නේ බයො. 
          	
          	ක්ලාස් එකක් රෙකමන්ඩ් කළ ෆස්ට් ටයිම්. ඒත් සර් නැත්තන් ‌සෙකන්ඩ් ෂයි මැත්ස් කරනවා කියලා අඩ අඩ ඉදියේ ගිය ෂයි එකේ අනිත්ම මාසේත්.. කටපාඩම් කරන්න තියෙන විෂයක් නිසා කිසිම කෙනෙක්ට කෙළවෙන්න හොද නැ ඒකයි. මොකද බයෝ නම් කෙළ වුන සබ්ජෙකට් එක ඔයාගේ අනත් දෙකේ රිසාල්ට් වැඩක්ම නැ. අන්තිම මාසේ බයො කරන්න ගියාම , අර දෙකත් වැටෙනවා. මගේ බයො රිසාල්ට් එක නිසා සැහෙන්න z score එකේ අඩුවිමක් තියෙනවා.  කොටින්ම C3 ආපු මිනිස්සු ඉන්නවා මට වඩා  z score එක වැඩි. 
          	
          	 ඉතින් බයෝ කියන්නේම සාපයක් , (ඉල්ලලා දාගත්ත එකක්..) !

nethz__z

Bio sapayak thama :(
Reply

Bulbz_D

@fromthemarswrites  Group J halo..  Oya mokedooo
Reply

LeonaAngel635

ඔන්නි පුංචි ඉල්ලීමක් තියේ මම කතවක් ලියන්න ගත්තා ඉතින් ඉල්ලනවා කියවන්න කියලා ,කියවලා මගේ කතව ගැන ඔන්නිට දැනෙනහොදහෝ නරක ඕනෙම දෙයක් එක වචෙනෙකින් හරි කියන්න කියලා ඉල්ලනවා සරන්ග්හේ

U_MiShi

පෙරේදා මම හීනෙනෙ දැක්කා ඔහෙ සත්තු ඉන්න කතාවක් ලියනවා, ඒක සීරියස් හීනයක් නෙවෙ , අලි , වදුරො , ජිරාෆ්ලා ඉන්න කතාවක්.එයාලා කතාකරනවා. නිකන් ඒක පෙනුනෙ අර පොඩි කාලෙ අරන් දෙන්නෙ ලොකු රූප තියන කතන්දර පොත් ඒ වල ඉන්න සත්තු වගෙ.මොකට දැක්කද මන්දා ඒ වගෙ මොට්ට හීනයක්.

s_pexx_s

ලියන් නෑමයි කියලා හිතන් හිටියට...
          
          වැස්ස තිමෞර්ය හරියට...ඔහෙටත් එහෙමෙයි??හචිං යවන්න එපා හලෝ ලැජ්ජයි මටත් එක්ක..වේඝර්ණ වංශ නායකයා නේත...
          ඉතිං කොහොමද?? මියුන් සනීපෙන්ද තිමෞර්ය??ඉස්සරම දවසේ මං හැමවෙලේම මතක් කරපු කෙනාගේ ප්ලේස් එක ඔයා අරන්..ඔයාට ඒ ගැන ආඩම්බර වෙන්න පුළුවන්..හරී!! කොටින්ම මොකක් හරි කරන්න යනකොට 'ගවීෂ් මෙහෙමයි..' කියලා නිතරම මතක් වෙනවා!! ආදරේට හේතු නෑ කියලා මං ආයෙත් කියනවා තිමෞර්ය!!
          මොකද නැත්නම් මේ ලෝකෙ කොහෙවත් හුස්ම ගන්නැති ඔයාව මගේ පපුවේ අස්සෙ දාන් බලෙන් හුස්ම අරන් දෙන්නේ ඇයි මම?? දෙයියනේ මට හරි සතුටුයි ළමයෝ❤️
          ඔයා වගේම මාත් වැඩ එක්ක බිසී වෙලා...ඒත් තාමත් ඔයාව මතක් වෙනවා!!ආදරේ කරන්න හිත හදාගන්න අමාරු වුනත් තිමෞර්ය කවදහරි දවසක අවස්ථාවක් ලැබුණොත් එයාට මං 'ගවීෂ්' කෙනෙක්ම වෙයි...හරියට මියුන්ට ලැබුණු මගෙ ගවීෂ් වගේ:)
          ඒක නෙමෙයි..මියුන් ඔයාට අපිට හොරෙන් හාදු ගොඩක් තියන්නැති නේද...මගෙ ළඟින්ම රොස් ගඳක් එනවා හලෝ..
          ලෝහ සීතල නොගෑවුණාට මොකද හාදු උණුසුම් නම්..❤️
          කොළයක් හරි මුද්දක් හරි ඕනමනම් ආදරේ කරන්න හරිත නිම්නේ අප්ලොශ් එක ගාව බිස්නස් එකක් කරන්න පුළුවන් ඔයාලට..ඒ තරම් ඉඳී කොළයි මුදුයි ගන්න සෙනඟ..
          
          "හඳ නේන දවසක කළුවර රෑක තනියෙන් මා හා
          දැකලාද තරු කැට හීතලේ හැඬුවා..."
          
          තිමෞර්යට එන්න බැරිද හඳක් වෙලා...එළිය කරාම ඇති..අහසට තියෙන අයිතිය පොළවේ ඉඳන් මං ඉල්ලන්නේ නෑ සත්තයි❤️
          
          ආ මේ...
          වින්ද්ගේ තත්වේ මොකද තිමෞර්ය...ඩෝටර් ඔෆ් එලිසෙබත් දැන් ෆිට්ද..කමක් නෑ වින්ද්ගේ හිත නැවතුණ මාළිගාව එතන නම් උබයි මායි මක් කොරන්නද...
          හැමෝවම මතක් කරා කියන්න තිමෞර්ය...මියුන්,වින්ද්,ආශදී,ප්‍රිවිරු,සුදුමාමා,අවී මාමා,යොවන්දි,ඩියෝන්,සනෝශ්-තනෝශ්,ක්‍රිශ්...එකී මෙකී නොකී ඔක්කොම ඈ...
          
          අදටත් නොසෑහෙන්න ආදරේ කරන මගේ හඳට ආදරෙන්,
          මං උබට හරි ආදරෙයි තිමෞර්ය❤️!
          
          නවතින්නම්,
          ජගුවර් ආත්මේ පිහිටයි!!!
          
          ප.ලි:- fu#king miss those lovely moments-_-
          සුදු අක්කා ඔයා හොඳින්දෝ❤️???

Nawo_Kn

My  dear comfortable zone......
          
          කාර්තුවෙන් කාර්තුව ගෙවී ගිහින් ... ඔව් දැනට අවුරුද්දක් ඒ ආදරණීය වසන්තයට නැවත හමුවන දිනක් නොදනිමි.... ආදරය දුන්නු ඔය ආදරණීය හිත්වලට ආදරෙයි කියමි.....ඉතින් අනන්තයට යනමග  මේ අපේ නැවතුමයි ... හරිත නිම්නය ලස්සන කරන් ඉස්සරහටම යන්න... ඉතින් නවතිමි .... !!! 
          
          ප.ලි: ආ....!!! කෝමෙයි භූත පැටවුනේ....

just_a_senophile

@Nawo_Kn ❤️
            තාමත් අන්නතයට යන ගමනෙ නැවතුනු තැනමයි...යන්න පාරක් ⁣හොයාගන්න බැහැ..
            ඇත්තටම අතරමං වෙලා වගේ...
Reply

Bulbz_D

+ නිකන් දාලා තියන්නම් එනවුන්ස් කරන්න බයයි....
          
           බයො ගොඩක් අවුල් අයට මම රිවිෂන් එකක් රෙකමන්ඩ් කරනවා - සශංඛ ධනුජය සර්ගේ. - ඔන්ලයින්. ‌යූටුබ් සර්ච් කළාම ඒවි. පාඩමක් බලලා සැටිස් නම් යන්න. රිවිෂන් විතරයි කරන්නේ , ඒත් මම නම් මේ පළවෙනි පාරට ඉගෙන ගන්නේ බයො. 
          
          ක්ලාස් එකක් රෙකමන්ඩ් කළ ෆස්ට් ටයිම්. ඒත් සර් නැත්තන් ‌සෙකන්ඩ් ෂයි මැත්ස් කරනවා කියලා අඩ අඩ ඉදියේ ගිය ෂයි එකේ අනිත්ම මාසේත්.. කටපාඩම් කරන්න තියෙන විෂයක් නිසා කිසිම කෙනෙක්ට කෙළවෙන්න හොද නැ ඒකයි. මොකද බයෝ නම් කෙළ වුන සබ්ජෙකට් එක ඔයාගේ අනත් දෙකේ රිසාල්ට් වැඩක්ම නැ. අන්තිම මාසේ බයො කරන්න ගියාම , අර දෙකත් වැටෙනවා. මගේ බයො රිසාල්ට් එක නිසා සැහෙන්න z score එකේ අඩුවිමක් තියෙනවා.  කොටින්ම C3 ආපු මිනිස්සු ඉන්නවා මට වඩා  z score එක වැඩි. 
          
           ඉතින් බයෝ කියන්නේම සාපයක් , (ඉල්ලලා දාගත්ත එකක්..) !

nethz__z

Bio sapayak thama :(
Reply

Bulbz_D

@fromthemarswrites  Group J halo..  Oya mokedooo
Reply

Bulbz_D

ඊයේ මේ පැත්තට එනවා කියලා හිතන් ඉදියට මහන්සියට නින්ද ගියා. පෆ්ෆ්ට් !!
          
          කෝම හරි , ඊයේ තමා අග්නි , Third year Anniversary එක.. එතකොට අද , Plot 23වල 1st year Anniversary . අහම්බයක් තමයි. හරියටම අග්නි ‌ප්ලොට් එක හැදුවේ මැයි විසි පහ. ප්ලොට් 23වලට කැරැක්ටර්ස් හැදුවෙත් මැයි විසි පහ..  ( මැයි විසි හත‌ර කියන්නේ මට අමුතු දවසක්. කොටින්ම , ඊළගට ලියන පොතේ ප්ලොට් එක මේ පහුවුන මැයි විසි පස්වෙනිදා ඩ්‍රාෆ්ට් කළා..) 
          
          කෝම හරි පොත් දෙකේම  පබ්ලිෂ්ඩ් ඩේට්ස් වැටුනේ ජුනි පහ සහ ජුනි හය. 2021 සහ 2023. පොත් දෙකම අමතක නොවෙන මතක. ඉතින් ගොඩක් ස්තුතියි , කියවපු අයට සහ මට හැමවිදියකින්ම උදව් කරපු අයට. පොත් දෙකටම ලැබුන හැම පැන්සල් ඉරකම ඉදන් , හැම විඩියෝ ක්ලිප් එකක් දක්වාම. ගොඩක් ස්තුතියි. !පොත් දෙ‌ක ලියවුනු විදිය එකට තියලා බැලුවම පැහැදිලිවම පේන මට්ටමට මගේ දියුණුවක් තියෙන එක ගැන මාරම සතුටුයි. ! 
          
           මම මේ දවසකට දෙකකට සැරයක් හරි , ගූගල් එකෙන් ලොග්වෙලා හරි වට්පැඩ් එක හොදින් ද කියලා වගේ බලලා යනවා තාමත්.  ඒත් ඉක්මනට ආයේ මේක අමතක වේවි. Plot 23 page එක තවදුරටත් යාළුවො මැනේජ් කරනවා. සහ කතාව ඉවර ‌නිසා ඒක හෙමින් ‌ඩෙඩ් වෙන්න දෙන්න කියලා මම කියලා තියෙන්නේ එයාලාට. මම ඒක හැදුවේ කාටවත් show off   කරන්නවත් , පබ්ලිසිටි කැම්පින් එකක් විදියටවත් නෙවේ. මට මෙමෙරිස් ටික එක තැනකට ගන්න උවමනාවට විතරයි.
          
          ඉතින් හැමෝටම විෂ් කරනවා ඔයාලාගේ ගෝල්ස්වලට යන්න ලැබෙන්න කියලා. ඒලෙවල්ස් අය විශේෂයෙන් ‌ළගදි රිසාල්ට් ආපු නිසා.. ( මොනා වුනත් මගේ බැජියො ටිකනේ..) තත්පරයක් අරන් හිතලා , තමන්ට ආපු රිසාල්ට් එකට වඩා දෙයක් කරගන්න කැපෑසිටි තියේ කියලා හිතෙනවා නම් මාස හයක් අරන් මේක කරලා දාන්න. සරලයි. සුගමයි..
          
          ආදරෙයි !!! ( මේම කියන්නේ බොරුවට හලො, එතකොට මම හෙනම සෝශල් වගේ පේනවා කියලා 97 % Introvert මම හිතන් ඉන්නවා...) 
          
          බල්බ්.

ShehaniNawarathna1

@Bulbz_D happy anniversary bulbz..❤️❤️
Reply

just_a_senophile

බලන් ඉන්නවා...වෙන්ඩ දොස්තර නෝනෙක් වෙලා ආයෙ මේකට ඇවිත් ඊළඟ කතාව දානකන්❤️
Reply

fealcia_2004

@Bulbz_D happy anniversary sudu akkee
Reply

ZzzzMochiGurl

ආදරණීය දෑසමන් මල වෙත,
          
          මෙ දවස් වල ඔයාව සෑහෙන්න මතක් වෙනවා ගවීස්සයියේ.. පරිස්සමෙන් ඉන්නෝනි හොදද.පොඩ්ඩක් ඇත්තන් පීනසෙ හැදෙනෝනෙ ඔයාට
          
          මෝචි

ZzzzMochiGurl

@Bulbz_D @ZzzzMochiGurl ඉක්මනින් හොද වෙන්න දේව්❤️
Reply

Bulbz_D

@ZzzzMochiGurl ගවිස්සය්යාට කෙසෙ වෙතත් මට නම් උග්‍රම වෙලා ඉන්නේ අප්පා !
Reply

Nuuni_Nim

I want you in my arms
          Oh, let me hold you
          I'll never let you go again like I did
          Oh, I used to say
          
          I would never fall in love again until I found her (him)
          I said, "I would never fall unless it's you I fall into"
          I was lost within the darkness, but then I found her (him)
          I found you
                 
                      From Miyun to his own cheesepuff <3
          
          (Song-Until I Found You)

Nuuni_Nim

ආදරණීය ලෙඩක්කා වෙත,
          
          මේක ප්‍රතිඵල ආපු දවසෙම අහන්න හිටියේ,
          කොහෙද රත්නපුරේ වැස්සයි පොඩි එකාගෙ පස්සයි විශ්වාස කරන්න හොඳ නෑයි කියනවනේ :( (ඒවා දිග කතා) කොහොමවුණත්, මට අහන්න ඕනි උනේ,
          
          මියුන් කොල්ලගෙ ප්‍රතිඵල කොහොමැයි?

Nuuni_Nim

@yoomin9503 කොල්ල රෑන්ක් එකක් දාන්නැති නේහ් @Bulbz_D
Reply

yoomin9503

@Nuuni_Nim මටත් ඒක මතක් උනා ඒයි. 
Reply