Celeste_Lilou

වීදුරු මල් අප්ඩේට්ස් ඉල්ලපු මල් ටිකටහ්!!!~~~……
          	
          	ඔන්න කාලෙකට පස්සෙ අප්ඩෙට්ස් දුන්නා..කියෙව්වා වගේ නෙමෙයි,හොරාට නොයා කමෙන්ට් එකක් දාගෙන යන්න...
          	
          	
          	https://www.wattpad.com/story/361460466

Celeste_Lilou

වීදුරු මල් අප්ඩේට්ස් ඉල්ලපු මල් ටිකටහ්!!!~~~……
          
          ඔන්න කාලෙකට පස්සෙ අප්ඩෙට්ස් දුන්නා..කියෙව්වා වගේ නෙමෙයි,හොරාට නොයා කමෙන්ට් එකක් දාගෙන යන්න...
          
          
          https://www.wattpad.com/story/361460466

the_phoenix_mia

Ane patiyo mn oyage massage eka dakka... mata reply karaganna vela thibbe na 6ta kalin. Adayi aye phone eka athata gaththe.. sorryyy... =(

the_phoenix_mia

@Celeste_Lilou mn insta innava habayi password mathaka na aye mathak vunama thama log venna venne... :'( fb nm na.. mn fb ekak hadanna inne hadala oyata evannam... :)
Reply

Celeste_Lilou

@the_phoenix_mia Insta or fb innwd?wen contact kr gnn wdhk nene
Reply

Celeste_Lilou

BROKEN WINGS - 1K
          
          *cryinggg*
          මාස දෙකකට විතර පස්සේ වට්පෑඩ් ඇක්ටිව් උනහම Ongoing BL 3ම 1k,1K+ කියලා දැක්කහම.....
          
          හනෙහ් යකෝව්!! මට හෙන සතුටුයි දෙයියනේහ්...
          
          With love,Kadupul වලටත් 1k තියෙනවා.!!!
          
          අප්ඩේට්ස් දෙනවා ඉතින් පුලුවන් දවසක් වෙනකම් දිගටම...(මන් හෙන බිසී අනෙහ් මේ දවස් වල..)
          
          ඩිරෙක්ට් මැසෙජසුත් නැතිවෙලා නේද..
          FB Profile එක ටැග් කරලා තියෙනවා මේකේම...Instagram Username එක දාන්නම්කෝ Message Board එකෙ..❤️
          
          https://www.wattpad.com/story/346760374

Celeste_Lilou

@Celeste_Lilou ඒක ටයිපින් මේ දවස් වල....දවස් හතරක් පහක් ඇතුලත දෙන්නම් පෙයාස්!❤️...
Reply

White_Pears

@Celeste_Lilou අනේ කාලෙකට පස්සෙ ඇවිත්...
            වෙල්කම් බැක්..!
            අස්ථාවර ඕනෙ දෙයියනේ ...අනේ...
            මීට,
            අප්ඩේට් නොමැති නිසාවෙන් ඉතා දුකට පත්වී සිටින මම...
            
Reply

Celeste_Lilou

හීන මාළිගා හදන්න වාරු නෑ තවත්
          ආදරෙන් දරා සිඹින්න පෙම් පුරාවතක්
          ආකහේට පෙම් බදින්න හේතු කෝටියක්
          මියැදුනේ මගේ අතින්ම -සොදුරු සිත්තමක්-
          
          Back to home !!
          
          https://www.wattpad.com/story/353030951

Celeste_Lilou

අප්ඩෙට් ඕනෙ මොකෙද?

Celeste_Lilou

@Evulyn_03 දුන්නා..!!
Reply

Celeste_Lilou

@Sanuvi09 දුන්නා!!
Reply

Celeste_Lilou

මාව මතකද?
          බුහාහා!!
          
          ආයෙමත් පණපිටින්!!,ආයෙමත් ආදරෙන්...
          
          අවුරුදු නේහ්?
          අවුරුද්දට කැවුම් කොකිස් සෙන්ඩ් කරන්න බැරි නිසා මන් හිතුවා ඒ වෙනුවට අප්ඩේට්ස් දෙන්න...
          
          ඉතින් අප්ඩේට්ස් ඕන පොතේ නම ඉක්මනටම කියන්න!!
          
          *මුලින්ම සදහන් වන කතාවේ අප්ඩේට්ස් දවස් 5ක් තුළ හිමි වේ....*
          
          Mn ynwaa lamaiii!!❤️

White_Pears

හලෝව් ළමයෝ...!
          කොහොමද ඔයාට..?
          හොඳින් ඉන්නවදෝ...?
          
          
          මීට,
          මහ රෑ එකපාරටම ආදිවයි ආරුවයි මතක් වෙලා ඔයාව හොයන් ආව පුංචි මම...
          (අප්ඩේට් එකක් දෙන්න වෙන්නෙ නෑද ඉතිම්...<••>)

Celeste_Lilou

@White_Pears අනෙහ්!! ආපහු එන්නම්කො ළගදිම මන්..❤️
Reply

White_Pears

@White_Pears හනේව් ඒකට කමක් නෑ අනේ...හුම්..
            ඔයා මුලින්ම ප්‍රශ්න විසඳගෙන පීස්ෆුල් ලයිෆ් එකකට එන්ට' වෙන්නකෝ....පස්සෙ අප්ඩේටුවක් දෙන්න..තරා නෑ අපි..හුම්..
            හැමදේම හොඳින් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...!
            ආදරෙයි සෙලෙස්තේට ගොඩක්...!
Reply

Celeste_Lilou

@White_Pears හනේ මගේ පෙයාස් ගෙඩිය!!...
            මම අප්ඩේට්ස් දෙන්න බලන්නම් ළමයෝ....
            මේ ටිකේ පොඩි ප්‍රශ්න වගයක් වෙලා මගේ ඔලුව නිකන් පුපුරන්න වගේ...
            
            මූඩ් අප්සට් නිආඅ අප්ඩේට්ස් දෙන්න තියා වට්පෑඩුත් අමතක වෙන සෙලෙස්තේට අප්ඩේට් මතක් කරනවට බොහෝම ස්තූති..!!!
Reply