Guki_Tae_9795

29 වෙනි කොටස දැම්මා..
          	I just published "[විසි නවවෙනි කොටස]" of my story "දේදුනු හාදු ❤ [Taekook] On Going ". https://www.wattpad.com/1452711641?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Guki_Tae_9795

Guki_Tae_9795

ඩ්‍රාෆ්ට් එකේ තියෙන කතා ටික කවදා දෙන්නද කියලා කල්පනා කරන මට කන්න හොඳ දෙයක් කියන්නකො ඒයිලා..
          
          (ගිනි ගන්න ස්ටිකරේ.. )
          
          එක්කො හිතෙනවා ඕන හෙනයක් ගැහෙන්න කියලා පබ්ලිශ් කරලා දාන්න..
          
          Corry ane mata piccu ecai me ciyawanne.. camawenna.. :-/

kimnethuTK

@Guki_Tae_9795 ane owa danna mn kiyawanawa
Reply

Guki_Tae_9795

CEO'S love චැප්ටර් එකක් update වෙලාද ළමයී................. :'(:'(:'(:'(

Guki_Tae_9795

@Jeon_Taeshu හාහා.. ඔන්න දැම්මා.. :-)❤️
Reply

Jeon_Taeshu

@Guki_Tae_9795 රැදී සිටිනවා රැදි සිටිනවා...මං පොල් ගාලා එන්නම්කෝ ඈ....
Reply

kimnethuTK

දේදුනු හාදු දොම්නකෝ!!!!

Guki_Tae_9795

@kimnethuTK දෙමියනේ දෙමියනේ ටයිප් කරන්න එපෑය.. ඉක්මනට දෙන්නම් හාත.. :-)❤️
Reply