Hithuwkkari

සමයිනේ.. 
          	
          	කියුට් බොටමෙකුට ගැලපෙන නමකුයි නපුරු ටිකක් සෙල්ලක්කාර ටොපෙකුට ගැලපෙන නමකුයි කියන් යන්නකෝ..
          	
          	නම් දාන වැඩේ මට කරන්න පුලුවං වැඩක් නෙමෙයි..
          	
          	*කොන්ඩෙං ඇදගන්න ගෑනු කෙනාගෙ ඉස්ක්ටිකරේ*

Hithuwkkari

@Yunseohui1 තැංකිව් සුදෝ.. මම ඒ නමුත් බලන්නම්❤️
Reply

Yunseohui1

@Hithuwkkari කියුට් බොටමා මලිතු නෙහාන්..නපුරු  සෙල්ලක්කාර ටොපා දිනුජ ෂෙනාල්..ලස්සනත දල්ලෑ ඉතිම්..හේ..හේ..
Reply

Hithuwkkari

සමයිනේ.. 
          
          කියුට් බොටමෙකුට ගැලපෙන නමකුයි නපුරු ටිකක් සෙල්ලක්කාර ටොපෙකුට ගැලපෙන නමකුයි කියන් යන්නකෝ..
          
          නම් දාන වැඩේ මට කරන්න පුලුවං වැඩක් නෙමෙයි..
          
          *කොන්ඩෙං ඇදගන්න ගෑනු කෙනාගෙ ඉස්ක්ටිකරේ*

Hithuwkkari

@Yunseohui1 තැංකිව් සුදෝ.. මම ඒ නමුත් බලන්නම්❤️
Reply

Yunseohui1

@Hithuwkkari කියුට් බොටමා මලිතු නෙහාන්..නපුරු  සෙල්ලක්කාර ටොපා දිනුජ ෂෙනාල්..ලස්සනත දල්ලෑ ඉතිම්..හේ..හේ..
Reply

Hithuwkkari

My human mate
          විසි තුන්වෙනි කොටස
          Just updated 
          
          https://www.wattpad.com/1452220964?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Hithuwkkari
          
          
          කාටහරි නොතේරෙන තැනක් තියේනම් කියන්න.. අද චැපියේ මාවත් නිකං කරකවලා අතෑරියා වgay..

Hithuwkkari

සමයිනේ කතා ටික ඉක්මනට දෙන්නම් හොදේ.. මම මේ දවස් ටිකේම ඉස්කෝලෙ ගිහින් එහෙම්මම ක්ලාස් යනවා. ගෙදර එද්දි රෑ 8 පහු.. ලියන්න වෙලාවක් හම්බුන්නෑ..
          
          ඉක්මනට දෙන්නම් හොදේ කතා ටික..❤️

kimnethuTK

@Hithuwkkari oyata free welawaka demna
Reply

_Miss_Lina_

@Hithuwkkari හරි ඔයා free උනාම දෙන්න ❤️❤️
Reply

Hithuwkkari

Twin daddys s2 එකේ අන්තිම චැපිය ටයිප් කරන ගමං සුද්දලා.. ලෑස්ති වෙලා ඉම්න දැන්ම නැති උනත් හෙට පාන්දර හරි දානවා..

Hithuwkkari

@Anju_97 එදා සිග්නල් කේස් එකක් වෙලා මට දෙන්න බැරි උනා.. ඒක එහෙම්මම අමතකත් උනා ඉක්මනට දෙන්නම්
Reply

Hithuwkkari

@_Miss_Lina_ ජෙන්නං වශ්ටුවේහ්.. 
Reply

Hithuwkkari

සමයිනේ මම අවුරුදු ගානක් ඔන්හෝල්ඩ් දාලා තිබ්බ පොත් හතරක් අන්පබ්ලිශ් කලා.. මම ඒවා හිමීන් සැරේ කම්ප්ලීට් කරලා පබ්ලිශ් කරන්නම්. මට දැං ඒවා ඔන්හෝල්ඩ් දැකලා එපා වෙලා වගේ..
          
          Jeon joker
          Magical real estate 
          10000 hours
          Who are you 
          
          කියන කතා හතර තමා හොදේ මම අන්පබ්ලිශ් කලේ.. ඉක්මනට ඒවා ටික මම ආපහු පබ්ලිශ් කරන්නම්. ඔයාලටත් ඒ කතා දැන් එපා වෙලා වගේ ඇතිනෙ මම අප්ඩේට් නොදී ඉදලම..
          
          ඒක කියන්න තමා ආවෙ.. යන්නම්..
          
          Bye❤️