Jeonseshi

ඔයාලට හෙට update ඕන මොකෙන්ද ?
          	
          	Still with you ද?
          	You must be mine ද?
          	නෙත් මානෙම ද ?

kaveegithu

@Jeonseshi still with you denna barida
Reply

Jeonseshi

මම non fanfic එකක් ලියලා තීනෝ ලමයි
          ඒක මම publish කලොත් ඔයාලා කියෝනෝද
          දවසට එක chapter එක ගානේ හැමදාම දෙනවා .. ඒ කියන්නේ daily updates 
          ඔයාලා කියවන්න කැමති නම් විතරයි පබ්ලිශ් කරන්නේ..  ස්කූල් ලව් එකක් එකක් ගැනයි ලිව්වේ❤️