KMJlovesKookliet

ඉක්මනින් ම ආවා.. ම්හුක් <3 
          	I just published "අසූ තුන්වෙනි පරිච්ඡේදය " of my story "හඹායමි ඔබව (SINHALA BL)". https://www.wattpad.com/1452984166?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=KMJlovesKookliet

SalomiRuweka2005

@KMJlovesKookliet ආවා එක හොදා පපුව පැලෙන්න යනවා 
Reply

KMJlovesKookliet

ඉක්මනින් ම ආවා.. ම්හුක් <3 
          I just published "අසූ තුන්වෙනි පරිච්ඡේදය " of my story "හඹායමි ඔබව (SINHALA BL)". https://www.wattpad.com/1452984166?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=KMJlovesKookliet

SalomiRuweka2005

@KMJlovesKookliet ආවා එක හොදා පපුව පැලෙන්න යනවා 
Reply

Nikkyjeon

කඩදාසි මල් කියෙව්වා...ඒක මීට වඩා දුර යන්න ඕන කතාවක්...ඔයා දක්ෂයි....ගොඩාක් දක්ෂයි ❤️❤️❤️ දිගටම ලියන්න..කඩදාසි මල් ලියන්න පුළුවන් වුන ඔයාට මගේ කතාව කියවන්න අමාරුයි කියල නම් මන් හිතන්නේ නෑ...හේ.හේ...

KMJlovesKookliet

@Nikkyjeon එහෙනම් එච්චරයි 
Reply

Nikkyjeon

@KMJlovesKookliet හැපි එන්ඩින් තමා ලමයෝ ❤️❤️
Reply

KMJlovesKookliet

@Nikkyjeon ලිව්වට මං කියවන්නෙ නෑ. හැබැයි ඒක සෑඩ් නොවෙන නිසා කියවන්නම්. You better to give a beutiful ending. Hmph 
Reply

SARAJAYwat

Kadadasi mal kathawa gana kiyanna wachana naa, hari ahamben ek mn dakke, whatpad use karana eka aduma wela tiyana nisa
          
          Oya talented author kenek kiyala mn dannawa, eth mechcharama kiyala mn dana gathte ada , eka marama dukai, eth e kadadasi mala jiwath unath eyage napuru , hurathal sir harenna bari taran dura gihin tiyana nisa e dennage adareta pawathmak naa.
          
          E liyala tibba nisadas, mn ewata marama asai, Kawihara eyage duwawa patteta hadala, eya thaththek widiyata marama sucess 
          "Haba yami oba" eke liyana tiyana writting style ekta wada mara different meka
          
          Habai anthimata liuwa ekata marama dukai, aye sad ending kathawak liyanawa kiuwane 
          Just kidding eka eka widihe ewa liynna ona tama lamayoo
          Aderi ❤❤❤

SARAJAYwat

@SARAJAYwat  Ane daruwoo  Adarei mn
Reply

KMJlovesKookliet

@SARAJAYwat ඔයාගෙ වචන ඊටවඩා ලස්සනයි. ඒකනෙ මං හැමදාම ඔයාගෙ කමෙන්ට් එනකන් බලන් ඉන්නෙ. මේ ගමනෙ හැම ස්ටෙප් එකේදිම මාත් එක්ක ඉන්නවට ස්තූතියි අක්කෙ ❤️
Reply

KMJlovesKookliet

ඔයාලා මාව follow කරන වාරයක් ගානෙ මං හිතනවා ඇත්තටම මං මොකද කරන්නෙ කියලා. හඹායමි ඔබව ඉවරවුනාම මොනවද කරන්නෙ කියලා කිසිම අදහසක් මගෙ ඔලුවෙ නෑ. වෙන කතා ලියන්න ගත්තත් චැප්ටර් 4,5 ලියලත් ඒ හැම එකක්ම මගින් අතැරලා දැම්මා. මොකද මැද්දෙන් මට දැනෙනවා මේක හරියන්නෙ නෑ කියලා නැත්තන්, මට මේක ඕනි මෙහෙම නෙවේ කියලා.. 
          
          ලියන්න ගත්ත කෙනෙකුට නොලියා ඉන්න එක අමාරුයි. හැබැයි තව දෙයක් අලුතින් පටන්ගන්න එකත් අමාරුයි.. හරියට නිකන් අදහස් සියගාණක් මගෙ ඔලුවෙ තිබිලා ඒවා අර උඩට එන වතුර බුබුලු වගේ එකපාරටම ඇවිත් පිපිරිලා යනවා. කිසිම රැඳීමක් නෑ. සමහරවිට මට එක සිතිවිල්ලක ඉන්න බැරිකම. නැත්තන් හිත එකඟකරගන්න බැරිකම.. ආ දෙකම එකයිනෙහ්. 
          
          බලමු නේද.. තව කොහොමත් මේක ඉවරත් නෑනෙ.. මට ඕනි උනේ මගෙ හිතේ තියන දේ කියන්නද, ඔයාල හිතන දේ දැනගන්නද මං දන්නෙ නෑ. ඕන එකක්. (╹◡╹ )

Nikkyjeon

@KMJlovesKookliet කතාව නම් ඇත්ත...❤️
Reply

V_Pooh2005

Anee thawa katha godak onee ithim ♥️ NetJames,Poohpavel  wage ff ema liyanda bari weithaaa ♥️
Reply