Kimoddya

අඩෙහ් අප්පහ්හ්හ් අලුත් එකක් ~ non fiction හැබැයි ... කියන්න තියෙන්නෙ ඉතිං සොදුරියෙ if you thinks it's good ~ read it
          	
          	                                                                                         
          	https://www.wattpad.com/story/365330928?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Kimoddya

Kimoddya

I feel like a failure in my life </3 ... හිතාගන්න බැ ඉස්සරහට මොන දෙයක් වෙයිද කියලා ....ආආආ  hv  u felt the same way???? 

Kimoddya

@LeeSeniii  ithin visdumk hmbund? 
Reply

Kimoddya

සිංහල 
          New_One 
          The Best Is Yet To Come 
          
          කාමය:ආශාව ආදරය: අනාදරය රන්:කහවනු සමග පරස්පර විරෝධී ප්‍රතිපත්තීන් ! සමාජ සම්මත අසම්මතය ලෝක නීතීයෙන් ඔබ්බට ගොස් ! නමුදු මතකයේ තබා ගන්න "නිහඩ පිලිතුරු"  බ්ලැක් වෙල්වට් සමග මිශ්‍ර වූ විස්කි හා සමාන පිරිමින් වැනි බව❕
          https://www.wattpad.com/story/316359408

Kimoddya

මනුශ්ෂ්‍යා විසින් කුමන අදහස් නිර්මාණය කරත් සියලු මනුශ්ෂ්‍යා ප්‍රිය කරන තවත් එක් හැගීමක් හුදකලාව ...
          
          රෙඩ් වයින් සමග හද එලියට ඇබ්බැහි වන හදවත හා සමානව හුදකලාවට ඇබ්බැහි වන පුද්ගලයා රෙඩ් වයින් වීදුරුවේ රස හද එලිය සමග විදිනවා සේම තමාට ලැබුනු මනුශ්ෂ්‍ය ප්‍රාණය සැහැල්ලුවෙන් ගෙවන්නට යොමු වෙනවා ... 
          
          කාමය ආශාව : ආදරය අනාදරය : රන් කහවනු සමග පරස්පර විරෝධී ප්‍රතිපත්තීන් අභිබවා යන සමාජ සම්මත අසම්මතයක හුදකලාව යන කලාව පතන මනුශ්ෂ්‍යන් අතළොස්සයි මිත්‍රයා 
          
          ලෝක නීතීයෙන් ඔබ්බට ගොස් ස්වාධීනත්වය සාගරේ රැලි මෙන් ජීවිතයට එන චෝදනා තුලින් ලෝක සාමය සමග සටන් වදින මනුශ්ෂ්‍යා ලෝක සාමය බිද දමන සමයක හුදකලාවේ කලාත්මක බව හදවත තුලින් දකින්නට පෙලෙබෙනවා ...
          
          චෝදනා~අපහාස සහ ප්‍රතික්ශේපවීම් තුල ආදරය සාමය බිද දමා ගමන් කරන ඒ කටු පිරුණු නමුදු මතකයේ මාවත හුදකලාවකින් වැසී ගිය සමයක එය වඩාත් මිහිරි වන්නෙ රෙඩ් වයින් වීදුරුව සහ අමාවකට පෙර දින පායන චන්ද්‍රයාගේ ආලෝකය සමග හමා එන සිහින් සුළං රැලි ගතේ දැවටෙන්නා හා සමානවයි මගෙ මිත්‍රයා 
          
          
                                                      ⃝ <3kim-oddyᥫ᭡"