Masha_Wang

කවරෙ කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉඳලත්...BL නෙවෙයි කියල සිංහලෙන්ම කිව්වට පස්සෙත් "නොනිමි" BL catagary එකටම ඔබන අන්දකයිප්පු කාරයො දැක්කම තමයි මට....
          	
          	Nonfic හැම එකම BL නෙවෙයි හත්තිලව්වෙ...
          	විසාල කරදරයක් උනානෙ මේක...
          	 #මගෙකතාඑකක්වත්BLනෙවෙ #මංඒවලියන්නදන්නෙත්නෑරෙද්ද #යකාඅවුස්සන්නෙපාමගෙ #මිලාන්අයියටකියලගුටියක්ඉල්ලලදෙනවහුම්

Masha_Wang

කවරෙ කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉඳලත්...BL නෙවෙයි කියල සිංහලෙන්ම කිව්වට පස්සෙත් "නොනිමි" BL catagary එකටම ඔබන අන්දකයිප්පු කාරයො දැක්කම තමයි මට....
          
          Nonfic හැම එකම BL නෙවෙයි හත්තිලව්වෙ...
          විසාල කරදරයක් උනානෙ මේක...
           #මගෙකතාඑකක්වත්BLනෙවෙ #මංඒවලියන්නදන්නෙත්නෑරෙද්ද #යකාඅවුස්සන්නෙපාමගෙ #මිලාන්අයියටකියලගුටියක්ඉල්ලලදෙනවහුම්

Masha_Wang

නොනිමි පවුලට,
          
          මේක A/N එකක් නෙවෙයි...
          මට කියන්න ඕන වුනේ ආයෙමත් Thank you කියල විතරක් නෙවෙයි...මං එක්ක හිටියට...මං වෙනුවෙන් හිටියට ස්තූතියි...මං ඇත්තටම කතා ලියන්නෙ Reads ගොඩාක් ඕනෙ නිසා නෙවෙයි...කොටින්ම මං වැඩිය Promote කරන්නෙත් නෑ...
          
          මං ලියන්නෙ මගෙ තනියයි පාලුවයි නැතිකරගන්න...සාමාන්‍යෙන් මගේ කතාවල funny කොටස් ගොඩක් තියෙනවා..ඒව ලියද්දි මට සතුටු හිතෙනවා...ඒ මොහොතවල් මමත් විඳිනවා...ඉතින් මං කොච්චර තනිවුනත් කතාකරන්න මාව අහන්න කවුරුවත් නැතිවුනත් මං ලියනවා...ඔයාලගෙ Comments නිසා ලියන්න මාර ආස හිතෙනවා...❤️
          මං සර්වසුබවාදී මනුස්සයෙක් දැන්...තනිවෙද්දි දුක්වෙන්න එපා...මිනිස්සුන්ට අපිව හැමවෙලාවෙම ඕනෙ නෑ...අපිව ඕනෙ නැති අය ගාව රැඳෙන්න එපා...මිනිස්සුන්ට අලුත් අය හම්බවෙන ගානෙ පරණ අය වෙනුවට එයාලව Replace වෙනවා...
          කාගෙවත් Replacement එකක් වෙන්නෙපා...ඔයා ඔයා ලඟම ස්ථිර වෙන්න...
          
          මං කතාව ඇතුලෙ හදපු ශාරදා යුගාන් සතීර වගේ හෙණ ගැහුවත් ඉන්න යාලුවො ඉන්නවා...හැබැයි හරිම අඩුයි...ඒ වගේම අයාරා වගේ අවස්ථාවාදී යාලුවො වැඩි වැඩියෙන් ඉන්නවා...සකුණි වගේ යාලුවොත් අපිට හම්බවෙනවා...
          
          ජීවිතේම අවුල් ජාලයක් වෙද්දිත් පැටලුම් හෙමින් ලිහ ලිහ තමන්වම දරා ගන්න මිනේරලා ඕනෙ තරම් ඉන්නවා...
          මිලාන් අයියල නම් මට හම්බවෙලා නෑ...සමහරවිට කොහේහරි ඇති...ඒවගේ කොල්ලෙක් හොයන ඔයාලට කියන්නෙ...
          සොයන්නාට සම්බවේ......
          ආදරෙයි හැමෝටම❤️
          
          -Jackygirl...
          
          
          නොනිමි කිව්වෙ ඉවර නැති නිසා...සඳ සිහිනෙට යන්න කාලෙ හරි...
          
          https://www.wattpad.com/story/370196951?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Masha_Wang
          

Masha_Wang

Wattpad වල එයාගෙ පළවෙනි Story එක Publish කරන නංගි කෙනෙකුගෙ GxB nonff එකක්...කියවලම බලන්නකෝ...;-)
          
          https://www.wattpad.com/story/367378466?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=Thija____

rhea_writez

@Masha_Wang Thank you so much Akka... Sending loads of love❤️❤️❤️
Contestar

Masha_Wang

මතකද මං Wattpad දාපු පළවෙනිම කතාව 2020දි...100 Ways...ගොඩක් අය මාව අඳුරගත්තු ඒ කතාවට 2024 Valentine special chap එකක් ඔන්න මං දැම්මා...නොකියපු අතුරු කතාවක්...
          ඉතින් පරණ රීඩර්ස්ලට තෑග්ගක් ඒක...අලුත් යාලුවොන්ට නම් මුල ඉඳන් කියවන්න වෙයි...
          Vote එකක් Comment එකක් දාන්න අමතක කරන්න එපා....
          ආදරෙයි ඔයාලට❤️❤️
          
          https://www.wattpad.com/1422894020?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Masha_Wang

kavi317

@Masha_Wang යන්තම් අැති අපිව මතක් වෙලා 
Contestar

Masha_Wang

හලෝ හලෝ කස්ටිය...අයිම් බැක්
          මං Ongoing කතා ටික ආයෙම ලියාගෙන යන්නයි හදන්නෙ...කියෝ කියෝ ඉඳපු අයට ලොකු අසාධාරණයක් කරනව කියල wattpad එකෙනුත් දොස් කියනව යහලුවේ...Sorry....ඉතින් ඔන්න කාලෙකින් Updates නොදීපු Blood Moon එකේ 3rd chap එක දැම්මෝ...කියෝල කමෙන්ට් එකක් ඒම දාන්න..❤️
          https://www.wattpad.com/story/326287617?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=Masha_Wang

Masha_Wang

මේ මගේ යාලුවෙකුගෙ ff එකක්...එයාගෙ පළවෙනි Wattpad කතාව...ඔයාලත් කියවල බලන්නකෝ❤️❤️❤️
          
          https://www.wattpad.com/1314904981?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=kavi317&wp_originator=mLLshkRnBGM95d2dpwd8SarIBzyzvzQ1cdlLNkztt40M9TQeW7236uWRIy6Gx1wGklscv%2FND9lpeeiKsj27STCCKxjv3GT59Ng0AN3SsLRetjiAwbyslK3oyBe%2BEnGX9

Masha_Wang

සුබෞලුත්තවුරුද්දක් වේවා දයාබර ලියන්නනි කියවන්නනි...
          මේ අවුරුද්දෙ මං බාගෙට ලියපු ff ටික ඉවර කරල අලුත් දෙකතුනකුත් මේකෙ ඔබන්න බලාපොරොත්තු වෙනවා...ඉස්තූතියි 

MI_YA_SHA

@Masha_Wang අක්කේ කරුමේ අමතක කරන්න එපා *smile in pain මාසාක්කගේ karma වර්සන් :)
Contestar

kim_yu_mi

@Masha_Wang කවද්ද කතා ටික ඉවර කරන්නෙ... elevator complete කරනකම් ඉන්නෙ මුල ඉදන් කියවන්න
Contestar

kim_faifai

@Masha_Wang බෝ මට කතාවක් දුන්නේ නෑ 
Contestar

Masha_Wang

One Shot එකක්...❤️‍
          Crush එකට ආදරේ කරනවනම් කියවන්න...
          
          
          ටිකදෙනෙක් කියවල තිබ්බා...මං මේ දැන් අලුත් කොටසක් කතාව මැදට දාල Edit කලා...ඉතින් ඕන්නං ආයෙ ගිහින් කියවන්න..
          https://www.wattpad.com/story/317541681