මිනිස්සු පෑහෙන්නේ සමාජෙන්ම නෙවෙයි;
මනින මිම්මෙන් රිකිලි තියලා පැනගන්න බැරි උන්ට මිනිස්සුම ගහන ලේබල් තියෙනවා මිනිස්සුන්ට!!

යකාගේ තියරි මේවා කීවට;
ඒවා හදපු මිනිස්සුන්ට අමතකයි යකාගේ තියරිය හැදුවේ මිනිස්සු බව!!

අවාසනාවකටද මන්දා 'සම්මතය' කියන කඩුල්ල පනින්න බැරි උන මමත්;
යකාගේ තියරිය හදපු මිනිස්සුන්ගෙන්ම මිම්මට ලක් උනාම!!

ගොඩක් උන් මල්පෙති තරම් සිනිදු උනේ සම්මතේටම එතිලා නිසා බව;
කාටත් වඩා වැටහෙන්නේ මම 'අසම්මතයෙක්' උනාම!!

හැගීම් කියන්නේ මිනිහෙක් තුල ඉපදෙන අලුත් මිනිස්සුන්ට බව;
කියපන් ඇනලා ඔය මෝඩ මිනිස්සුන්ටම!!



- විකී -



Contact me on whatsapp
0783676443
  • පස්වන සෘතුවේ ඉදන්
  • JoinedSeptember 3, 2022


Last Message
O_viky333 O_viky333 a day ago
මං මොකද කරන්නේ කියලා මට හිතාගන්නම බැරි තැන මම කතා කීපයක්ම අන්පබ්ලිශ් කරා දෙක තුනක් ඔන්හෝල්ඩ් දැම්මා මට දීගන්න පුළුවන් කතාවලට තියෙන්නේ රිදීරෝස විතරයි...ඒකත් හෙමින්...මට පටන් ගත්තු ඒවා කම්ප්ලීට් කරන්න...
View all Conversations

Stories by -VIKY-
රිදීරෝස | slow update | TK by O_viky333
රිදීරෝස | slow update | TK
ඔයා කොච්චර හුරතල් පිරිමි ළමයෙක්ද කියනවනම් පවුරු මම හාද්දක් දෙන හැමවෙලාවෙම ඔයාගේ කම්මුල් රිදීරෝස පාට වෙනවා!! ...
ranking #22 in smiles See all rankings
Where We Are | TK | Completed✔️ by O_viky333
Where We Are | TK | Completed✔️
ජන්කුක් නිහඩයි නිසලයි නමුත් පිවිතුරුයි💫❤️‍
bed poems | Slow update  by O_viky333
bed poems | Slow update
"ලශ්ශන ඩොක්ට උයා ඇත්තමට කුකීව දල්ලවද??" "ඔව්නේ...මම ඔයාගේ කුකීව දන්නවා!!" ____________ ...
+9 more
2 Reading Lists