TaraNemeth9

TaraNemeth9

අද මට සතුටු දවසක්.....
          පලවෙනි වතාවට මගේ කතාවක් 100k වුණා....
          
          අපූර්ව කියවපු , වෝට් කරපු, කමෙන්ට් කරපු , කතාවට ආසවුණු හැමෝටම හුගක් ස්තූතියි..❤️
          
          හුගක් ලොකු දෙයක් නූනට මාස අටක වට්පෑඩ් ලියවිල්ලේ මගේ සංධිස්ථානයක් මේක❤️
          
          හැමෝටම හුගක් හුගක් ස්තූතියි...
          මට දරාගන්න බැරුව මේ ඉන්නෙ.....❤️

usebyme_01

@TaraNemeth9 congratulations ❤️
Reply

AYD_122

@TaraNemeth9 අපිලාගෙ සින්නදොරෙයි අපූර්වයි ශරිම ලශ්ශන කතාවක් තමා අක්කා... ❤️❤️❤️
Reply

TaraNemeth9

රුහිරු බැදි බැමි ~ 46 දැම්මා...
          
          පරක්කුවට සමාවෙන්න...පහුගිය දවස්ටික හුගාක් බිසී වුණා....
          හෙට ඉදලා දවසක් හැර දවසක්වත් අනිවාර්යයෙන්ම දෙන්නං හොදේ...❤️
          
          බලන් හිටපු අයටයි මගෙන් අහපු අයටයි සොරි හොදේ ඊයෙ දෙන්නං කීවට දෙන්න බැරිවුණානෙ...
          
          
          https://www.wattpad.com/1452402099?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=TaraNemeth9

yenu13

ඔයා හොදින්ද මේ දවසකින් දැක්කෙම නෑ නේ . කතාව ගෙන්නෙ නැද්ද 

yenu13

@yenu13 ඔයගෙ වැඩ ටිකක් හොදින් කරගෙන කතාවත් අරන් එන්න ❤️
Reply

TaraNemeth9

@yenu13 මේ ටිකේ assignment භීෂනේ අෆ්ෆා ඒ අස්සෙ හෙණ අපල කාලයක්.. අද රෑ වෙලා හරි කොහොම හරි දවස ඇතුලත දානවා හොදේ... බාගෙට ලියලා තියෙන්නෙ....
            සොරි හොදේ පරක්කුවට
Reply