___Sky-Heart___

හෙට අප්ඩේට් දෙනු ඇත 
          	
          	ඔච්චම් ඕනෙද නැත්තම් ඩාර්ලින් ඕනේ ද 
          	
          	තීරණය ඔබ සතුයි ....
          	
          	

darcyyy05

@___Sky-Heart___ ochchamakkk ooneeeeeee
Reply

___Sky-Heart___

හෙට අප්ඩේට් දෙනු ඇත 
          
          ඔච්චම් ඕනෙද නැත්තම් ඩාර්ලින් ඕනේ ද 
          
          තීරණය ඔබ සතුයි ....
          
          

darcyyy05

@___Sky-Heart___ ochchamakkk ooneeeeeee
Reply

___Sky-Heart___

ලමයි මට ඔයාලගෙන් දෙයක් අහන්න ඕනේ 
          
          මම ඔච්චම් අප්ඩේට් කලාට ඔයාලට nonfiction එන්නේ නැද්ද
          
          මගේ මුල් චැප්ටර්ස් වලට වීව්ස් තියෙනවා ඒත් අන්තිම තුන හතරට නැහැ 
          
          මොකක් හරි නොටිෆිකේෂන් එන්නේ නැති එකක් ආයෙම තියෙනවද ?? 

Starluna17

සමහර වෙලාවට මටත් එන්නෑ 
Reply

Dewkookie04

සමහර වෙලාවට එන්නෙ නැ 
Reply

___Sky-Heart___

ඔච්චම් ගෙනාවෝ ❤️
          I just published "• තිස්වන දිගහැරුම • " of my story "සිහින ඔච්චම් ||  ||  ". https://www.wattpad.com/1443588207?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=___Sky-Heart___

Lilibabelemmelove

@___Sky-Heart___ podi request ekak tiyenawa තීනු යුගාන් dennage scl kale scenes deka thunak danna baritha?
Reply

___Sky-Heart___

මෙහෙට හොදටම වැස්ස අම්බානෙක අකුණු ගහනවා 
          ජනේලෙන් හොදට පේනවා අකුණු යන විදිහ
          හැන්දෑවේ ඉදන් තාමත් වහිනවා 
          සේරමත් හරි අකුණු ගහනවා හිටු කියලා
          
          මට ඔච්චම් තව ටිකයි ලියන්න තියෙන්නේ ඒත් මේ අකුණු ගහන විදිහට හරි බයයි ෆෝන් එක අල්ලන් ඉන්නත්
          
          හෙට උදේම මම ඔච්චම් දෙන්නද මම මේ තකහනියක් මේක කියන්න ආවේ ඔයාලට මම රෑට දෙන්නම් කියලා පොරොන්දු උනු නිසා 
          
          සොරි ලමයි හොදේ අකුණක් එහෙම වැදුනොත් විනාසයිනේ ...
          
          හෙට උදේම මම දෙන්නම් .. 
          
          ගුන බුස !! 

___Sky-Heart___

හෙටින් පස්සේ Inbox නැති නිසා මම IG ලින්ක් එක දාන්නම් මොකද මම FB Active නැ . නැත්තම් මගේ නම්බර් එක ඕනේ අය කියන්න එහෙනම් මම කැපුනා 
          
          තීනු යුගාන්ට ලව් කරන තරමට මාත් ඔයාලට ලව් හික්ස්ස් 

Aria_Zetian

@___Sky-Heart___ ආආඅ....පුහ් ;-) මන් නම් ලව් නැහැ.... මල් ගොවාට :-D
Reply

___Sky-Heart___

Nonfiction යන්නේ නැති ප්‍රශ්නයක් නිසා මම ඔච්චම් අන්තිමට දාපු චැප්ටර් තුන ආයේ පබ්ලිශ් කලා ..
          
          අලුත් චැප්ටර් එක අද රෑට රෑට රෑට හොදේ 

AmayaIndumini

@___Sky-Heart___ ආදරෙයි අහසින් කෑල්ලක් තරම්.❤️
Reply

Dilnusan

අද රෑට අද රෑට අද රෑට ooo...o.ooo(තාලේ හෝදේ)
Reply

TinkBellah_Sew

සිහින ඔච්වම් ගොඩක් ලස්සන කතාවක් මං ආසම යුගාන්ට .. මුලින්ම මම කතාව කියවන්න ගත්තේ මගේ යාලුවෙක්ගේ ස්ටේටස් එකකින් දැකලා ආස හිතිලා . දැන් ඉවසන්න බැ කතාව ඒ තරම් ලස්සනයි .. අනිත් කතා වල වගේ විකාර නෑ දෙන්නා හුරතල් වෙන්නෙත් නැ ඒකම මම ගොඩක් ආසයි ඉක්මනට එන්න අපි බලන් ඉන්නවා ❤️