gucci_gxrl

https://www.wattpad.com/story/298202345?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=x__gucci_gurl&wp_originator=xFznYvUuPfTMNB8n5Yc3scfM6d%2BjnhTxAnLcDf819UaARqEZ9xBhJDn0JJpn9G7L5oRhJ0MR2lOammAW0f5te01Jm6oz%2BJqEn3SEJsvuEgA9rslff7U5G%2F9B5TVtlh9R
          	
          	අලුත් එකක් හීහී..කමල්ලෑලේ..මේක මගෙ සෝල්මේට්ගෙ කතාවක්..ටිකක් වෙනස් කතාවක් හැබැයි..කියවල බලන්න (っ.❛ ᴗ ❛.)っ
          	
Diltae95

මාත් ඔයා වගේම Harry, Sherlock දෙන්නට නෑයෝ වෙනවා. හුම්ම්ම්..... (◠‿◕)O_o

gucci_gxrl

@Diltae95 අඩෝ එහෙනන් අපිත් Cousinsලනේ..ගැම්මක් ටමා 
Reply

gucci_gxrl

අනේඑඑඑඑඑ හත්තික්කේ................(╥﹏╥)
          
          කොහොමද ඔයාලට.....මට පාස්වර්ඩ් එක මතක නැතුව මේකට ලොග් වෙන්න බැරුව හිටියෙ අඩේ...(ස්මයිල් ඉන් පේන් ඉමෝජිය)
          
          අම්මෝ notification ගොඩ දැක්කම කෑගැහුනා..(හිනාවෙන ඉමෝජිය 4×)
          
          අනේ lovers made by destiny එකට views ගොඩක් වැඩිවෙලා..
          ටැන්කූ රීඩර්නිම්ස්...(අඩන ඉමෝජිය)
          
          මම වෙන අකවුන්ට් එකක් හදල එකේ හිටියෙ මේ දවස් ටිකේ.. @x_gucci_gurl  <මේ ඒක(දුක හිතිල මූණ පල්ලහා බලන් ඉන්න ඉමෝජිය, හාට් එක කැඩුන ඉමෝජිය)
          මං ඒ ඇක් එකෙත් ff දෙකක් පබ්ලිශ් කරා දෙයියනේ..
          
          එක්සෑම් ඉවර වුනාම lovers made by destiny එක complete කරන්නං..කරල හිතුනොත් අර අකවුන්ට් එකේ දෙකත් මේකෙන් දානවා..
          
          එහෙනන්...බායි චින්ගුඌඌ..සරන්හේ(දත් තිස්දෙකම පෙන්නල හිනාවෙන ඉමෝජිය)