loffee_ee

අපි පොත් වල හොයන චරිත ඇත්ත ලෝකේ කොහෙත්ම ඉන්න විදිහක් නෑ....!!
          	
          	මං පොඩ්ඩක් මේක හිතුවා... ඔයාලටත් වෙලාවක් තිබුනොත් හිතන්න එක්කෝ මේ තත්පර ගානෙම හිතලා ඉක්මනට හිතෙන් අයින් කරන්න.. 
          	
          	දැන් මේ ලෝකේම ඉන්න මිනිස්සුන්ගෙන් පොත් කියවන මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා... එහෙම ගියෝතින් එයාලා ඔක්කොම හොයන්නේ 'පොත්වල චරිත' නම්.......... මං හිතනවා එයාලා පොත් වල චරිතයකට ආදරේ කරන්න ඕනෙ සුදුසුකම් හදාගෙන ඇතියි කියලා...
          	
          	තව දුරටත් පොත් වල චරිත මේ ලෝකේ නැ වෙන්න බෑ නේ එතකොට..
          	
          	මුලින්ම ඔයා හැදෙන්න...

loffee_ee

@shwe_min ජීවිතේ පොත් තරම් ලේසි නෑ ඒත් ඔය කියන තරම් අමාරුත් නෑ.
Reply

loffee_ee

@Senithi17 අන්න ඔව්.....ඇත්තටම පොත් වල තියෙන මිරකල්ස් ගැන අපි බලාපොරොත්තු වෙන්න බෑනේ ඒ තරම්.. පොත් ලියන්නෙත් අපේම මිනිස්සු.. ජීවිතේ පොත් තරම් ලේසි නෑ ඒත් ඔය කියන තරම් අමාරුත් නෑ. 
          	  
          	  හරි ඒ ඔයාට පුලුවන් වෙලාවක කියවන්න ගන්න....
Reply

Senithi17

@loffee_ee ඇත්ත මාටත් ඕක හැමවෙලේම වගේ හිතෙනවා... දැන් මම උදාහරණයක් ගත්තොත් අපි ගොඩක් අය සේපාලිකා කියවලා තියෙනවා...... හැමෝම පතන විදිහෙ ආදරවන්තයෙක් තමයි රධ්‍ය අයියා කියන්නේ හැබැයි එයාව ලැබෙන්න අපිටත් හොද කොලෝටීස් තියෙන්න ඕනේ නේද...... අපි කාටවත් වරද් වෙන්න බෑ නේ...... රධ්‍ය අයියා වගේම වරද් කියන්නෙත් හොද කොලිටීස් තියෙන දෙන්නෙක්..... ඉතින් අපිට බෑ වරද් වගේ නොවී මට ඕනේ රධ්‍ය අයියා වගේ කෙනෙක් කියලා කියන්න...... මම ඕකම සෙනුකගේ පැත්තෙනුත් හිතුවා...... අපි ඉස්සෙල්ලා අපිව හරි තැනකට අරගෙන එන්න ඕනේ.... අපි හැදිලා ඉන්න ඕනේ.... එයාලා වගේ අය හම්බ වෙන්න.....
          	  
          	  මම හිතනවා මම කියපුවගෙන් කාගෙවත් හිත රිදිලා නැතුව ඇති කියලා.......
          	  අහ්හ් තව එකක් ලෝෆී මම ඔයාගේ කතා ලයිබ්‍රි එකේ දාගෙන ඉන්නවා කියවන්න ගන්න ඕනේ වෙලාවක් හම්බ උන ගමන්......♥️

cHerRy_MinShi_

සරත් සඳේ රැයට මුදු සුවඳ දරා ගන්න
          හිතවත් පෙම් කතාවක් සුලඟට මුමුනන්න
          වරා මලින් මලට මල් වියන් තනා ගන්න
          පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න
          
          හැඟුම් විහඟුන් තුරුල් වෙතී
          සිතුම් සියොතුන් ඉගිල්ලේවී
          ඔබේ දෙනුවන් මා හා දැල්වී
          
          මාගෙ දෙනුවන් පුරා විහිදේ...

loffee_ee

@cHerRy_MinShi_ 
            
            ගිම්හානේ ගිනිදැල්ල ආවත් කමක් නෑ...අපට බාධා   නොදී....
            උන්මාද මිහිදුමද නොයනා  තැනක් නෑ   රැඳී අප තුරුලේ......
            
            සීතලේ .....උණුහුම ඇති මේ තරම්...
            දරාගන්න හිත හයිය නම්...
            දෑතේ ඉඩ කඩ ඇති ඒ තරම්..
            අපගේම යහනක සිහින හේදාවකි............
            
            සිංදු කෑල්ල ටයිප් කරලා දැන් මට හිතෙන 'හැඟීම' කොහොමද කොටන්නෙ කියල කල්පනා කරන මං... nice to meet you  ද  මං කියන්න ඕනේ??? 
            
            පොත් දෙකක් තියෙනවා හරිද..ඒකේ හිතෙන තැනකින් ඕනේ චැප්ටර් එකක්  ඕපන් කරාම මම සෑහෙන ලොකු පිරිසක් අතරේ ඉන්නවා වගේ දැනෙනවා...
            කවදාවත්ම මට 'තනිකමක්' දැනෙන එකක් නැති වේවි...
            handsome feeling....!!
            
            " Minimuffin~ You have no idea-"
Reply

loffee_ee

තේවතු කඳු පල්ලම් ඔයවල් පිරුණු ගමක නැඟීගෙන එන ආදරකතාවක් ...
          සීයා එක්කන් ජීවත් වෙන නෙවාන් මොක නැතත් ඉවසීම කියන දේ හොඳින් ප්‍රගුණ කරලා තියෙන නිසා තියෙන ආඩත්තේඩකම් විහිළුවෙන් හිතලා මුල් ටිකේ නම් ඉන්නවා.. 
          
          ඇත්තටම ඇයි ඒ පිරිමි ළමයා පොඩ්ඩ ඇත්තන් පුප්පන්නේ....??
          
          WATERMELON - ongoing
          
          https://www.wattpad.com/story/369020305-watermelon-ongoing

loffee_ee

ලොකු හුස්මක් පාත දාපු මං ඒ  වෙලාවෙම හිතනවා කැටපෝලේ පස්සට ඇදෙන්න ඇදෙන්න ඉස්සරහට යන වේගය සහ යන දුර වැඩි වෙලා නවතින තැනත් ශක්තිමත්ව හිටීවි  කියලා...... 
          
          මට හරි මහන්සියි....!!
          
          ඔයා හොඳින්ද අහනකොට හොඳින් කියලා පැත්තකට වෙන්න තරම් මහන්සියි...පස්සට ඇදෙන කැටපෝලේ හරි තදයි... 
          
          මං දැන් හොයන්නේ නිදහස ද සැනසීමද ආදරයද .... මට ඕනේ මනුස්සයෙක් ද මනුස්සයෝ ගොඩක් ද එක්කෝ කිසි කෙනෙක් එපාද .... මට ඕනේ පූස් පැටියෙක් ද මට ඕනේ ටෙඩි බෙයා කෙනෙක් ද මට ඕනේ ලයිට් පත්තු වෙන ග්ලිටර් බෝල් එකක් ද එක්කො ෆිල්ම් එකක් බලන්නද කාටූන් එකක් බලන්නද  ...
          
          මොකද්ද මට මේ වෙලාවේ ඕනේ ??? 
          
          එක්කො ලොකු හුළඟක් එන කන්දක් උඩ ඉන්නද එක්කෝ රිවස්ටන් වගේ පාරක දුවගෙන යන්නද බදුල්ල කොළඹ කෝච්චියේ යන්නද  එක්කො ඔහිය වගේ පැත්තකට බස් එකේ යන්නද  එහෙම නැත්තන් ගෝල්ෆේස් යන්නද ග්‍රෙගරි පාක් එකට වෙලා කූරක ගහපු අල පෙති හරි සොසේජස් හරි ගිලින්නද....
          
          ඉන්න.....
          
          මට දැන් ඕනේ තනියම ඉන්න ..... ද ???

loffee_ee

@tridrx_lover සෑහෙන්න ගැලපෙනවා...
Reply

loffee_ee

හිත් නිදහස් වෙන්න කියලා කතා ලියන්න බෑ...
          ලියනකොට ප්‍රශ්න ගුණ වෙනවා... ලොකු ගනන් වලින්..

loffee_ee

@Leo_lac ..aaaahhh stressss....  වැස්ස හින්දා මොලේ පෙඟිලා වගේ
Reply

Leo_lac

400 උණහම පාටියක් ඕන හරිත

loffee_ee

@Leo_lac na na.. mm order ekk dala ne thiyenne . eka gann kal amathaka karanne na
Reply

loffee_ee

@Leo_lac aaaaa...IM CRYINGGG......තව එකයි නේ !!!!!!!!
Reply