පිස්සෙක්ගේ ලියමන්.. 🙄😃😃

හෝමෝෆෝබික් ඇතුළු නොවන්න... ✋

නම ෂෙනුන්
පුරුෂලිංගයි... ඒ කියන්නෙ කොලුවෙක්.. අක්කි අක්කි කියාගෙන එනෝ එහෙම නෙවෙයි..

කොලුහිතකාමී.. කෙලිහිතකාමී... දෙවර්ගයටම ගරු කරන ජීවියෙක්මි..

වයස විසි හතරකි.. එනිසා වයසට ගරු කරපන් පුතා..
(ඒ උනාට මම කිච වීමේ සීමාවක් නැති බවද කරුණාවෙන් සලකන්න..)

FF හැර ඕනෑම මගුලක් මා ලියමි..
මගේ ලිවීමේ ඉමොජි හා හිටිහැටියේ කඩාපාත්වන කොටස්ද ඇති බව අවසන් වශයෙන් දැනුම් දෙමි..

(උදාහරණයක් ලෙස ඔබ සොහොන් පිටියක යකුන් හා තොවිල් නටමින් සිටිනා මොහොතක ආහ් ඌහ් ශබ්දයක් නැගුනහොත් පුදුම වන්නට දෙයක් නැතිය.. ඒ මාගේ හැටිය.)


කතා ලියම්න මට අදහස් පහල වෙන්නේ මගේ උණ්ඩුක පුච්චයෙන්.. ඒකේ ඉපදිලා ගල නාලය හරහා තමයි මගේ අතට එන්නේ හුම්ම්.. 🥺🥺


මම ඇත්ත නෙවෙයි කියන්නෙ බොරු...





Youtube link :
https://youtube.com/channel/UCH8oK1Nk_SN_xtVSwogALOw
  • Se ha unidoNovember 3, 2020


Último mensaje
shenun shenun May 05, 2024 04:07AM
පට්ට ඉන්ටරස්ටින්ග්.. කතා තේමාවට වඩා ඕතර් ලියන විදියට ආසයි.. ඒක හරියට හොග්වාර්ට්ස් වගේ..පෙරලගන්න පිටුව හාරසිය අසූ නවය..මට ස්නේප්ව මතක් උනා... https://www.wattpad.com/story/368196755
Ver todas las conversaciones

Historias de shenun himasara
If they couldn't get married 🤨 [ වේද් Extra] de shenun
If they couldn't get married 🤨 [...
ඇත්තටම දේශාන් කැමති නොවුනනම්?? 🤔🤔🤔
+9 más
ආන්නා de shenun
ආන්නා
Ding dong, here I come to find you. Hurry up and run, let's play a little game and have fun.... 🤡
ranking #632 en ghost Ver todos los rankings
හිම කුණාටු (On Going) de shenun
හිම කුණාටු (On Going)
අග්නි දළු රුදුරුව දියකළේ වී නම් තුහින හිම.. ඉදින් හිමකුණාටු ආ කළ නොකරන් සාප සිසිරයට..
ranking #762 en sinhala Ver todos los rankings
25 Listas de lectura