Hey guys...ඔයාලා දන්නවා ඇතිනෙ තත් කියන්නෙ මගෙ ජීවිතේ ඇත්තම කතාව කියලා...ඉතින් මේ දවස්වල මට තියෙන පොඩි පොඩි ප්‍රශ්න එක්ක මගෙ ඇත්තම කතාව අකුරු කරන එක ටිකක් අමාරුයි...ඒ නිසා මම දැන්ම තත් දෙන්නෙ නෑ...ඩේත් කොහොමහරි මේ සතිය ඇතුලත ආයෙම මම තත් අරන් එනවා...එතකල් ඔයාලා කැමතිද සම්පුර්න fantacy , historical කතාවක් කියවන්න...මේක ලියන්නෙත් මම ම තමා...තත් ලියන්න බැරුව මූඩ් ගහගෙන උන්නු වෙලාවට ටයිප් කරලා පබ්ලිශ් නොකල එපොසෝඩ්ස් කීපයක් තියෙනව මේ කතාවෙ....මේක ගොඩාක් වෙනස් කතාවක්...තත් දෙන්න බැරිවෙන මේ වගේ අවස්තාවලදි මම මේ කතාව දෙන්නම්...ඒ කියන්නෙ මේ කතා දෙකම මාරුවෙන් මාරුවට අප්ඩේට් කරනව...ඔයාලා කියවන්න කැමතිද ?