මූලාවූ ප්‍රේමණිය හදවත් එකට එකතු වූ නවාතැන්පොළ ~ 

~ ඉතිං අවසර පාට කරන්න ඒ ගැහෙන හර්ද වස්තුන් 💕
  • ටේකුක්ගේ අල්මාරිය අස්සේ සිට ~
  • JoinedNovember 5, 2020


Last Message
thashi123 thashi123 5 hours ago
බඩ්ඩක් අහන්න ආවේ ~ ( ඇඟිලි දෙක ලං කරන් ඉන්න ඉමෝජි දෙක ) ඔයාලා තුහින එකට කැමතිද ? ඒක හොඳයි ද ? ඔයාලාට ඒ කතාව ගැන දැනෙන දේ කියාගෙන යන්නකෝ...එහෙමම රාවණ කියන්නේ කවුද කියලා ඔයාලා හිතන දේත් කියන්න...
View all Conversations

Stories by තාෂි 💕
තුහින || Thuhina ( taekook nonfic ) by thashi123
තුහින || Thuhina ( taekook nonfic )
මා මත් උනි...ඔහුගේ සුවඳ හමන පෑන් තුඩින් ලියැවුන අකුරු කියවමින් මා උන්මත්තකයෙක් උනි...ඒ වචන විස්කි වීදුරුවකටත්...
+9 more
Reminds me of you 🍁 by thashi123
Reminds me of you 🍁
" Aimer " Est-ce une erreur ? " ආදරය " එය වරදක් ද ? 20 වන ශතවර්ෂයේ ලෝකයේ කැලඹිමත් සමඟ ගල...
ranking #248 in sad See all rankings
SULTAN by thashi123
SULTAN
ඔව් , එයා මේ ගෙන්දගම් පොලොවේ වැලි කැටත් එක්කම ඔට්ටු වෙච්ච මිනිහෙක්... &qu...
6 Reading Lists