vnteggkie
ලොවට අසම්මත මා ළඟ සම්මත නුඹට හඳුන්පොත පෙම් බැන්දා.... ලෝක කතන්දර අපමණ ගින්දර වින්දත් දාහක් නව නින්දා.... වියපත් බඹරුන් කෝම තලන්නද මල් පෙති ලස්සන උන් හින්දා..... වල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා ..... Funny romance category එකේ nonfic bl කතාවක්.. යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් බේස් වුණු එකක්.. https://www.wattpad.com/story/369960677?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=vnteggkie ෆ්‍රීසියා අක්කගේ අලුත් නන්ෆික් කතාවක්.. කැමති අය කියවලා බලන්න.. ❤