1 part

51 8 6
                                    

ජිවිතයක් වටිනවා වගේම . ඒ ජීවිතේ රැක ගන්න අපි මොනාද නොකරන්නේ . ඒවගේම ආදරේත් එහෙම්මම නේද . ලැබුණු ආදරේ කවදාවක් අතාරින්න එපා . ඒ වගේම දාලා ගිය අය ගැන හිත හිත ඔයාගේ අනාගතේ විනාශ කර ගන්නත් එපා .

අඩෝ තරුවෝ නැගිටපන් අපි ආවා . ( උතු )

අඩෝ හිරු නැගිටපන් බල්ලෝ .( ආදී )

විශූ බෑග් එක ගන්න . ( අවුරා )

සුමියෝ නැගිටහන් මගේ අම්මා . ( හිරු )

අඩෝ ආදී , අවුරෝ ඔය වැටෙයි බන් . ( සුමී )

මේ උතුවා මේක කාගෙද . ( හිරු )

ආයිශ් පිස්සෝ ටික ආයේ පටන් ගත්තා මේ අපි ලංකාවේ නෙවේ ඉන්නේ සොම්බියනී . කොරියන් ඉන්නේ යකෝ අර බලහන් මිනිස්සූ හැරි හැරි බලන් යනෝ අපිට පිස්සුද කියලා . ( විශූ )

exercise me මේ අර mr.kim යටතේ ඉන්න ළමයි 7 නේද ඔයාලා. ( කොරියන් වලින් )

ආ ඔව් . ( විශු )

හරි මිස් mr.kim මාව එව්වේ ඔයාලව එක්ක එන්න කියලා .

ආ හරි සර් . ( විශු )

යමු මිස්ලා ටික ඔය බෑග් දෙන්න මං ගන්නම් මිස්

අනේ කමක් නෑ අපි ගන්නම් ( සුමී )

after 1 hour

මිස්ලා අපි ආවා . මේක තමා මිස්ලගේ අපාර්ට්මන්ට් එක . මිස්‍ට කිම් හෙට එයි ඔයාලා හම්බවෙන්න . මෙතන ඉදන් යුනී එකට 2 km වගේ තියෙන්නේ .

ආ හරි සර් කුමාවෝ ( 7 girls )




ළමයි කාමර 7ක්ම තියනෝ කැමති උන් කාමර ගනිල්ලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ළමයි කාමර 7ක්ම තියනෝ කැමති උන් කාමර ගනිල්ලා . ( හිරු )

 ( හිරු )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
NEW LIFE Where stories live. Discover now