3 Part

19 3 0
                                    

Hi කුරුමිටිස් කතාව මතකද

Next day morning

බීප් බීප්

යාආආ ඉක්මනින් එන්නලා නැත්තම් දාලා යනෝ . යාආ විශූ . උතු ඉක්මන් කරන්න . ( සුමී )

ඒ තරුවෝ බලහන් අද වහිනවද කියලා වැටිච්ච තැන නිදාගන්න පූසී අද කලින් ( හිරු )

ඒක තමා මා අක්කා කෑල්ල . අර අර අහස කළු කරලා ( තරු )

යාආආ මාව බයිට් කරලා ඉවරයි නම් යමු ද අර අජොන්සී ( මාමා ) අපි එනකම් ඉන්නෝ . අනික අප්පත් යුනි එකට එනවා කිව්වා නේද ? ( සුමි )

හා හා අපි ආවා යමු යමු ( ආදී )



ළමයි අපි මෙහේ . ( ජිහු = මිස්ටර් කිම් )

කෙල්ලෝ ටික යුනි ඇතුලට ඇවිත් බහිනවත් එක්කම ඈත ඉදන් කිම් ළමයිව දැකලා අඩගැහුවා .

අප්පා කලිම්ම ආවාද ඔම්මා එක්ක ( උතු )

ඔව් කෙල්ලේ යන් principal office එකට . ඔයාලගේ අනිත් සහෝදරයෝ ටිකත් ඉන්නවා එතන ( ජිහු )

දේ අප්පා ( girls )

සුමී මොකෝ ආයේත් නිදිද දරුවෝ ( මීරා )

අනී ඔම්මා උදෙම්මා බෙහෙත් බිව්වා ටිකක් නිදිමතයි වගේ ඒකයි . අනික මේ නිදිකුමාරියො ටික නැගිට්ට වන්න වෙලා ගියා ( සුමී )

හරි හරි කෙල්ලේ දැන් යමු ( මීරා )

at principal room

ඇතුලට එන්නද සර් ( ජිහු )

ඔව් එන්න ( principal )

Thanks ( ජිහු )

අඩේ මගේ ප්‍රාන සම පාපි මිත්‍ර්‍යා ජිහුවා . ( principal )

කොහොමද මගේ තඩි බෝල යොන්ජියා ( ජිහු )

මේ film එක දිහා කෙල්ලෝ ටිකයී ඊට අමතරව එතන හිටය කොල්ලෝ ටිකයි කට ඇරන් බලන් ඉන්නෝ .

අනේ මීරා . තාමාත් කෙල්ල වගේ මයි ඔයා . (principal )

අනේ ජී විහිලූ කරන එපා . මේ කොණ්ඩෙත් ඉදිලා අනේ ( මීරා )

 මේ කොණ්ඩෙත් ඉදිලා අනේ ( මීරා )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: Dec 03, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

NEW LIFE Where stories live. Discover now