2 Past

29 7 7
                                    

girls pov

🔔🔔🔔🔔

අන්න mr.kim ආවද කොහෙදෝ ( හිරු )

ඉන්න මං දොර අරින්නම් ගිහින් ( ආදී )

annyeong ළමයි ටික ( mr.kim )

annyeong mr.kim ( 7 girls )

කොහොමද අලුත් තැන හොදයිද ළමයි ( කිම් )

දේ මිස්ටර් කිම් ( සුමී )

කුමාවෙයෝ මිස්ටර් කිම් අපිට මෙහෙම උදව් කලාට ( හිරු )

ඕක මොකක්ද ළමයි ඔයලත් මගේම දරුවෝ වගේ ඔය මිස්ටර් කෑල්ල අයින් කරලා අප්පා කියන්න හරිද . ( කිම් )

ආ දේ අ..ප්..පා ( 7 girls )

ඕ ඕකනේ බැරී ඔන්න ආයෙත් ටැප් එක ඇරියා මේ කට්ටිය ( miss .kim )

දරුවෝ නැති අපිට ඔයාලා අපේම දරුවෝ පැටව්නේ . නේද මීරා ( කිම් )

ඒක නම් ඇත්ත ජිහු . අනේ කෝ එන්න මගේ පැටව් ටික ඔම්මා ගාවට ( කෙල්ලෝ ටික අඬාගෙනම mr,miss kim ව බදාගත්තා )

ඊයේ මෙන්න හොටු කෙල්ලෝ ටික මීරා මෙයාල නම් ( ජිහු )

අඬ අඬ හිටපු කෙල්ලෝ ටිකට හිනත් එක්ක

අප්පා ඔයලා කෑවද . ( ආදී )

ඔව් මැණික කෑවා ( ජිහු )

ආ මේ පැටව්නේ හෙට නේ යුනී යන්න තියෙන්නේ ( මීරා )

දේ ඔමෝනී ( තරු )

හෙට ඔයලව භාර දෙන්න අපි එනවා පුතේ ඒ එක්කම ඔයලට අපේ අනිත් දරුවෝ 7ත් එක්ක ඉන්න තියෙන්නේ . එයලත් ඔයලගේ වයස ( ජිහුන් )

දේ අප්පා ( 7 girls )

හෙට හවස එයලා ඔයාලා එක්ක නවතින්න ඒවී එයලත් එක්කම් ඔයලට යුනි යන්න පුලුවන් නේ . අනික ඔයලයි එයලයි අපේ ගෙදර ඉන්න කැමති නැති නිසා ඔයලා එකට ඉන්න එක ඔයලට ආරක්ෂාවක් පුතේ ( මීරා )

එහෙම නෙවේ ඔම්මා අප්පා ඔයලා අපිව පොඩි කාලේ ඉදන්ම බලා ගත්තා තවත් ඔයලට බරක් වෙන්න අපි කැමති නෑ ඒකයී . ( හිරු )

අනික අපි අනිත් සහෝදරියෝ එක්ක කාමර බෙදාගන්නම් ඔම්මා අප්පා ( උතු )

එකනේ අපි එකඟයී ( අවුරා )

අනේ මගේ පැංචියෝ ටික එන්නේ කෙල්ලෝ නෙවේ කොල්ලෝ 7ක් මගේ දඟමලු බලා ගන්න ( ජිහු )

ඈ 😲😲 ( 7 girls )

වේ ? මොකක් හරි ප්‍රශ්නයක් ද දරුවෝ ( මීරා )

අනී අනී ඔම්මා කමක් නෑ . එයලත් ඉතින් අපේ සහෝදරයෝනේ ( විශූ )

හරි පැටව්නේ අපි එද්දී ඔයලටම කියලා වෑන් එකක් අරන් ආවේ මෙන්න යතුර . පරිස්සමින් හරිද . ( ජිහු )

මොනා හරි බඩු ගන්න තියන වනම් ඊයේ ඔයලව එක්ක ආව සේජින් ඉන්නෝ අල්ලපු අපාර්ට්මන්ට් එකේ එයා එක්ක පරිස්සමින් ගිහින් එන්න හරිද ( මීරා )

දේ ඔම්මා ( උතු )

යන්නම් පුතේ ( මීරා , ජිහු )

පරිස්සමින් ඔම්මා අප්පා ( 7 girls )








































ආදරය කියන්නේ හැම දෙයක්ම තියන මිනිස්සුන්ට විතරක් මද ලැබෙන්නෝන මේ වගේ අනාත වෙච්ච ළමයිට ආදරේ ලැබෙන්න නොසුදුසුද . එයලටත් හිතක් තියනව නේද . ඒ වගේ කට්ටියට කෙනෙක් හොයලා බලන එක එයලට කොච්චරක් හිතට දැනෙනව ඇද්ද .

දරුවන් නොමැති අඹු සැමි පිරිසකටම දරුවන් නෑ කියලා සමාජයෙන් කොන්කරනවා ඇද්ද . එයලට වෙනත් ළමයි මේ වගේ හදා ගන්න ඇත්තම් ඒ හිත් කොච්චරක් හිත් සතුටින් පිරෙනෝ ඇද්ද .

හැමදාම එකම දෘෂ්ටි කෝණෙකින් බලන්න එපා වෙනම කෝණයකින් ලෝකේ දකින්න එතකොට මේ ලෝකෙම සතුටින් ඉපිලෙයී .





















හායි කුරුමිට්ටෝ ටික මගේ ඔන්න මං ආයෙත් ආවා . යක්කු දෙන්නෙක් whatsapp එකෙන් වද දුන්නා කතාව දීපන් දීපන් කියලා
ඒ ඩබලටම උපහාරයක්ම වේවා .

කතාව කොහමද ?

NEW LIFE Where stories live. Discover now