47.කොටස

1.7K 270 88
                                    

ඕතර් se_h_la_x නංගියගෙන් මට ලස්සන තෑග්ගක් හම්බ උනා ළමයිනෙ

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

ඕතර් se_h_la_x නංගියගෙන් මට ලස්සන තෑග්ගක් හම්බ උනා ළමයිනෙ. ඒක හරිම ලස්සනයි නංගියො. ගොඩාක්ම ගොඩාක් ස්තුතියි ඔයාට . ආදරෙයි ❤️💚😘



"ආදිත්‍ය..............!

*
*
*
*

"ආදිත්‍ය....තමුසෙ මොකද මෙහෙ කරන්නෙ......?"

දේවානුයි අර කොල්ලයි දිහා බලන් හිටපු මං හරි සිහියට ආවෙ බෝ හඩටයි....... මං විතරක් නෙමෙයි බිම හිටපු දෙන්නත් පොල්ලෙන් ගැහුවා වගෙ දෙපැත්තට වෙලා නැගිටිනකොට මං බෝගෙ මුහුණ බැලුවා.... එයා කේන්තියෙන් බලන් ඉන්නෙ.... එතකොට....මේ.......
ආදිත්‍ය ද....?

ආදිත්‍ය

"කොහොමද මගෙ අශූ

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

"කොහොමද මගෙ අශූ....?"

"තමුසෙ.......තමුසෙ මොකද මෙහෙ කරන්නෙ....?? කොහොමද ඇතුලට ආවේ....?"

"ඔයාව බලන්න ආවෙ.....ගේට් එක ලග ඉදන් මෙතනට වෙනකන් කකුල් දෙකෙන් ආවෙ........"

ආදිත්‍ය බෝගෙ ප්‍රශ්න වලට උත්තර දුන්නත් ඇස් තිබුනෙ දේවාන් ලග....... ආදිත්‍ය සේනානායක..... ම්ම්ම්... කොල්ලා හැන්ඩ්සම් ගොඩාක් .... මගෙ වයස කියලා හිතන්නත් බෑ.... ලාබාල පෙනුමයි....

"මොකටද ආවෙ....?"

එතකොට නම් දේවාන් ලග තිබුන ඇස් බෝගෙ පැත්තට හැරුනා.......

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedTempat cerita menjadi hidup. Temukan sekarang