38

3.3K 346 417
                                    

"පොල්තෙල් පහන ගිහින් තිබ්බද?"

"කැම මේසෙට තියන්න ඇම්බුන් ඇවරිය භාර ගත්තේ කවුද?ඒක තමා ගෙනල්ලා නැද්ද?"

"කිරි උතුරන්න ගෙනාපු පොල් කිරි එක මොකාද යකෝ බිව්වේ?දැන් බලහල්ලා බීපු එකාගෙන් කිරි එරවන්ද කිරි බත් හදන්නේ?තොපිට කන්න පුලුවන් නම් ගොම්බෙට්ටක් හරි අහුවුනොත් ඒකත් ගිලලා දානවා.වර්ශයා, අපේ සෙක්ශන් එකේ පොල්කිරි ගෙනවේ මධුර.උගෙන් මේකට ටිකක් ඉල්ලන් වරෙන්.Main Function එකට මදි කියහන්.ඌ ෆැන්ටා බෝතලේක විතර කිරි මිරිකන් ඇවිත්.ගොන් කම වුනත් වෙලාවෙ හැටිය ඒකත් මදැයි."

"හැමෝම ඇදුම් ඇදගන්න.පවුලට ඉන්න අය වැඩේ ඉවර වෙලා ඇදුම් මාරු කරගන්න."

"නෙලීශයා මේ මේක හරිද බලහන්?"

"රශ්වාන් අයියේ අන්වුසින් එකේ අවුලක්.තාරන අයියා එන්න කිව්වා."

"අඩෝ මොකාද යකෝ මගේ බැනියම ඇදන් ගියේ.මාරු වෙලා ගියත් කමක් නැ යකෝ.ඒත් යකෝ මේක ස්මෝල් එකක්.ඌ මගේ ලාර්ජ් එක ඇදන් ගිහින් තියෙන්නේ."

"බෙල්ට් එකක් තියෙනවද මොකෙක් හරි ගාව ?සරම කැඩෙනවා ඕයි."

"අඩෝ ඔක්කොම මේකේ රෙදි ගලව ගලව ගැනු වගේ ඉන්නේ නැතුව පැවිලියන් පලයව්.වැඩ කරන්න මොකෙක්වත් නැලු.අකේන් සර්ට මල පැනලා."

"අයියෝ සාමි නී යෙනකු වේනාම්
පොයි පොයියාසොලී හෙමත් එනදු පොදුම්
මනසාත්‍රියෙයි නී විලිපේසිනායි
අඩනීසුල්ලනී මනසනා
අයියෝ සාමිනී යෙනකු වේනාම්
පොයි පොයියාසොලී හෙමත් එනදු පොදුම්"

"චිරා"

"මල කඩ කඩ පාරේ ආවේ
මල කඩ නැති ආලේ මගේ
නුඹයි මගේ පරම නිධානේ
බාප්පි නුඹ නැනේ අනේ
හෝරා කටු පස්සේ ඇනේ
හුස්ම ගියත් සැපයි තුන්සමේ
මාවත් හිර වූවාදෝ මේ හැන්දෑවේ
ආලෙන් බර දෑසක් වැසුනා
මංමාවත් කල තාමත්
අපි නාවත් තුරුලේ
මා නම් අද නෑ පරදින්නේ

මල කඩ කඩ පාරේ ආවේ
මල කඩ නැති ආලේ මගේ
නුඹයි මගේ පරම නිධානේ
බාප්පි නුඹ නැනේ අනේ
හෝරා කටු පස්සේ ඇනේ
හුස්ම ගියත් සැපයි තුන්සමේ
තුන්සමේ
තුන්සමේ

නසරාණියාWaar verhalen tot leven komen. Ontdek het nu