1

617 63 59
                                    

2024- මාර්තු
Paris

Chanel fashion show එකට ගිහින් Wang yibo ආයෙත් හොටෙල් එකට ආව ගමන් ෆෝන් එක අතට ගත්තා..
යිබෝ මේ දවස් වල ඉන්නෙ france වල.. Paris fashion week එකට සහභාගි වෙන්න ඇවිත් .

දැන් නම් රෑ 12

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

දැන් නම් රෑ 12.00 ත් පහුවෙලා. ඒත් චීනයේ වෙලාව පැය හයක් ඉදිරියෙන්.. ඒ කියන්නෙ චීනෙට දැන් උදේ 6.00 ත් පහුවෙලා. කොහොමත් zhan ge අද උදේම නැගිටිනවා කිව්වනෙ workouts කරන්න.

ඒත් වීඩියෝ කෝල් එක ආන්ස්වර් කලේ තාම ඇදේ වැතිරිලා ඉන්න නිදිමත xiao zhan කෙනෙක් ..

" ම්ම්.. බොබෝ ඔයා ආවද?? "

" zhan ge.. ඔයා තාම නිදිනේ?? ඔය exercise කරන හැටිද?? "

එයා මේ දවස් වල Hengdian වල . Historical drama එකක් වන legend of Zanghai වල රූගත කිරීම් තියෙනවනෙ.

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
CHOCOLATE 🍫 ✅Hikayelerin yaşadığı yer. Şimdi keşfedin