8- අවසන් කොටස

249 54 67
                                    

( A/N - මීට කලින් 7 වෙනි කොටස දැම්මා අද. ඒක කියවලා ඉන්න .🥰)
...............

2023 දෙසැම්බර්

Beijin - china

".....Finding your way in the dark
Ain't so hard when you're close to my heart
You aretherewhen I'm feelingalone
All I need is for youto come home

Sweet like chocolate, boy
Sweet like chocolate
Bring me so much joy
Sweet like chocolate, boy..."

යිබෝට එයාගෙ zhan ge සින්දු කියනවා ඇහුනෙ kitchen එකේ ඉන්න ගමන්.. shanks and Bigfoot ගෙ අවුරුදු විස්සක්  විතර පරණ සින්දුවක්..
Zhan ඉංග්‍රීසි සින්දු කියන කොට ගොඩක් ලස්සනයි, එයාගෙ voice එක angel කෙනෙක්ගෙ වගේ.

වීඩියෝ ගේම් එකක් play කර කර හිටිය යිබෝ ඒකත් නවත්තලා kitchen එක පැත්තට ගියා.
අද දෙන්‍නා කාලෙකට පස්සේ ගෙදර ඉන්න දවසක්..
අද හවස හැබැයි යිබෝට function එකක් තියෙනවා යන්න . 2023 GQ MOTY event එකට. ( GQ men of the year event)

" zhan ge..මොකද කරන්නෙ..? "

" ආ.. බොබෝ මම හවසට පොඩි කෑමක් හැදුවා.. Home made chocolates !!"

Zhan ලස්සනට සරසාගත්ත චූටි චොකලට් තියෙන plate එකක් යිබෝට දුන්නා.

" wow

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

" wow .. Zhan ge ඔයා හරි දක්ශයිනෙ.."

" මේක හදන්න හරි ලේසියි හැබැයි ..කොකෝවා පව්ඩර් , අයිසින් ශුගර්, බටර් , කිරි එහෙම විතරයි ඕනා..
හොද cocoa powder එකක් එදා මම සිංගප්පූරුවෙ ගිය වෙලාවෙ ගත්තනෙ.."

Zhan දවස් කීපයකට කලින් මේ දෙසැම්බර් මුල තමයි singapore ගියෙ එයාගෙ ralph lauren එකේ event එකකට.

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.
CHOCOLATE 🍫 ✅Kde žijí příběhy. Začni objevovat