🥀🥀ලංවෙන්න ලංවෙන්න ඈත්වෙන..
ඈත්වෙන්න ඈත්වෙන්න ලංවෙන..
සමහර සංසාරගත ආදරකතා
සුන්දර වෙන්නෙ
රිදෙන කොට...

ලැබීම.. නොලැබීම..තීරණය කරන්නේ..
දෛවය..
විඳීම් - විඳවීම් තීරණය කරන්නේ
කාලය..
සරලවම කිවුවොතින්..
මේ විශ්වයම ජීවත් කරන්නේ
ප්‍රේමය...🥀🥀

🥀🥀දන්නවද ආදරේ නීතිය දැනුන තරමට රිදෙනවා...රිදෙන තරමට දැනෙනවා...🥀🥀

🥀🥀 අදහන්න බෑ කඳුලක් ද ආදරේ....
නුඹ දන්නෙ නෑ සුන්දරයි ජීවිතේ...🥀🥀

🥀🥀ආදරයයි කඳුලයි අතරේ...
අමුතු පෙමක් ඇත මගෙ මිතුරේ...🥀🥀


Facebook https://www.facebook.com/profile.php?id=100074419362353
🌹Welcome My Tears Angels To My Account🌹
  • JoinedNovember 7, 2022


Last Message
ChenQing4 ChenQing4 May 18, 2024 10:09AM
ළමයි...මුලාවේ A/N එකක් දැම්මා....පේනවද බලලා comment එකක් දාන්නකෝ..
View all Conversations

Stories by dil
💔 මුලාවේ සරදම් 💔 ❤️ Ongoing ZhanYi 💚 by ChenQing4
💔 මුලාවේ සරදම් 💔 ❤️ Ongoing Zhan...
විහිළු උණත්,කරන්න තිබුණා... ඇස් රතු වෙන සීමාව දැනගෙන.... මුල් වතාව අහම්බයක් වෙලා.... දෙවැනි වතාව විහිළුවක් ව...
ranking #45 in memories See all rankings
❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 Complete by ChenQing4
❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 C...
👪 🌷 👪 FF/ NonFF අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න ලියා යමි ගැඹුරු තැන ආදරෙයි උතුරන්න හමා යන සුළඟකින් මගේ...
👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚 by ChenQing4
👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑 Comple...
🪂🌷👨🏻‍🦱👨🏻‍🦰 FF/Non FF 👨🏻‍🦱👨🏻‍🦰🌷🪂 කිරුළ නුඹ මගෙ නම්..කඳුළු ඇයි මෙතරම්.... අනුන්සතු උයනක පිපී ඔබ...
ranking #4 in flower See all rankings
18 Reading Lists