ChenQing4

මුලාවේ කියවන ළමයි ඉන්නවාදෝ......
          	අනේ පුළුවන් ඉක්මනින් කතාව අරන් එන්නම් හොඳද...හිත අවුලින් නිසාද මන්දා ලියා ගන්න බෑ හිරවෙලා වගේ...ඒ මදිවට නින්ද යනවා වැටිච්ච වැටිච්ච අතේ..18 ට කලින් එකක් හෝ දෙකක් කොහොමහරි දෙන්න බලන්නම්...onhold දාන්නෙ නෑ... ආයි ආපු දවසක complete කරන්නම්...එදාට වඩා නම් ඉක්මනින් බලාපොරොත්තු ඉටු වෙන පාටක් තියෙන්නේ...ඉතිං බලන් ඉන්න අරිනවාට සමාවෙන්න හැමෝම....ඉක්මනින් එන්නම්....❤️❤️❤️❤️❤️

s_theekshana

@ChenQing4 බලන් ඉන්නවා අපි ❤️
Reply

Zhyi97Kavi

@ChenQing4 හිමීට ලියන්න...අපි බලන් ඉන්නම් ❤️
Reply

Unknownme_here

@ChenQing4 kamak na ane❤❤❤❤❤❤❤❤

kimtaegirl_v

අවාරෙක මෙහි ඇවිත්...!!!!!!!!!!!!!❤️
          
          ආආආආආආආආආආ ಠ⁠﹏⁠ಠ

kimtaegirl_v

@ChenQing4 හරියෝ♥️♥️♥️♥️
Reply

ChenQing4

@kimtaegirl_v අනේ...ආදරෙයි ඉතිම්.....බලන් ඉන්නෝ හොඳේ.... ❤️❤️❤️❤️❤️❤️
Reply

kimtaegirl_v

@ChenQing4 අනේහ් ආදරෙයි අක්කේ♥️♥️♥️ ඉන්නකෝ මන් ඉවර වෙලා ඇවිත් review එකක් දෙන්නම්☹️♥️
Reply

ChenQing4

❤️~~~ මුලවේ ~~~❤️ 15 දැම්මො.....
          
          https://www.wattpad.com/story/364032730

Zhyi97Kavi

@ChenQing4 කියවනෝ අනේ තරුකට බැන බැන හරි මම.... රෑට එන්නම් ❤️
Reply

ChenQing4

@Zhyi97Kavi අනෙ මන් දෙපාරක්ම publish කරා නංගෝ..මොකක්හරි අවුලක් වගෙ..මන් ආයි බබලන්නම්කො.ස්තුතියි හොඳේ.... ❤️❤️
            ආ මේ නොකියවා ඉන්න එපා ඈ..............
Reply

Zhyi97Kavi

@ChenQing4 නොටිෆි ඇවිත් නැතෝ...අනවුන්ස්මන්ට් එකෙන් දැක්කෙ 
Reply

ChenQing4

මුලාවේ දැම්මා ළමයි....ඊයේත් එකක් දැම්මා...chapter link coppy කරගන්න බෑ....ගිහිං බලන්න හොඳද.....
          
          @Sun_Shine_00  මෙන්න මේ ඔතර් බබා නිසයි...ලිවිල්ල ඉවරයි කියලා හිතන් ඉද්දී
          ආපහු කතාව දෙන්න විදිහක් හොයා ගත්තේ.... හැමෝම ස්තුති කියන්න මං වෙනුවෙන් එයාට...❤️❤️❤️❤️❤️

ChenQing4

@kavindikavi ආහ් හරි පැටියෝ...❤️❤️
Reply

kavindikavi

@ChenQing4 ඊතල නෙමෙ අක්කි තිත් දෙකක් තියන්නෙ බලන්නකො
Reply