Luke_TigerBun

සිලිලාර අප්ඩේට් කරා...
          	කියවන අය සිටීද?<3❤️
          	I just published "6" of my story "සිලිලාර || NONFICTION ". https://www.wattpad.com/1452893256?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Luke_TigerBun

_Kiyo_03_

@Luke_TigerBun මන් ඉල්ලෝ
Reply

Luke_TigerBun

@thashi123 සෑට කියවම්න... අයි ඈම් වොචින්ග් යූ
Reply

thashi123

ඔව්...ටිකක් රෑ වෙලා කියවන්නම් ඈ....දැන් සුට්ටක් බිසී...ෆ්‍රී උනාම කමෙන්ට් කරන්න ලේසියි නේ
Reply

Luke_TigerBun

සිලිලාර අප්ඩේට් කරා...
          කියවන අය සිටීද?<3❤️
          I just published "6" of my story "සිලිලාර || NONFICTION ". https://www.wattpad.com/1452893256?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Luke_TigerBun

_Kiyo_03_

@Luke_TigerBun මන් ඉල්ලෝ
Reply

Luke_TigerBun

@thashi123 සෑට කියවම්න... අයි ඈම් වොචින්ග් යූ
Reply

thashi123

ඔව්...ටිකක් රෑ වෙලා කියවන්නම් ඈ....දැන් සුට්ටක් බිසී...ෆ්‍රී උනාම කමෙන්ට් කරන්න ලේසියි නේ
Reply

parkthemi

ලුකේහ්හ්හ්හ්... 
          ආවා සොයා ආජරේ ❤️ හොදින් ඉන්නවද එයි ගංවතුරෙන් හානියක් නෑනේද... 
          අපේ බොනියියා කවද්ද අරන් එන්නෙ... දීගම දිග චැපක් අරන් එනවදෝ ❤️

Luke_TigerBun

@parkthemi අජේඑ සමාවෙන්න පරක්කු උනාට මේ ජෙන්න යන්නේ
Reply

parkthemi

@Luke_TigerBun ස්ටූටි කතාව දුන්නට ❤️
Reply

vnteggkie

බෝට්ටුවක් හදලා රට වටේම යනවා.. 
          පීන පීන නාලා ඇති වුනාම එනවා..! 

Luke_TigerBun

@vnteggkie ඉහිම්... දුස්ට මනුස්සයා අහිංසක දරුවාට හඩ්ඩා කියනව
Reply

vnteggkie

හඩු සෝමේ..! 
Reply

Luke_TigerBun

@vnteggkie නාන්න තමයි මන්නං අකමැතිම හහ් !
Reply

Luke_TigerBun

උදේම නාන්න හිතාගෙන වතුර පනිට්ටුව ඔලුවට හලාගත්තට මොකද ඒ පලවෙනි වතුර පාර ඇගම හිරිවට්ටනවා...ඒත් ඇගට සනීපෙකුත් දැනෙනව පාන්දර නෑවට පස්සෙ...වතුර පනිට්ටු කීපයක් ඇදලා නාගත්ත සුද්දා දබරැගිල්ල අගට දත් බෙහෙත් අරගෙන දත් මැද මැද වතුර බාස්කට් එකක් අරගෙන ගියේ ලැට් එකට...මේ පාන්දර ලැට් එකට පෝලිම නැති උනත් සුද්දා යද්දී ලැට් එකේ දොර වහල තිබුනා...වතර බාස්කට් එක කකුල් ලග තියාගත්ත සුද්දා පැත්තට කාරලා කෙල ගහල ගෙනාපු වතුර බාල්දියෙන් දෝතට වතුර අරගෙන කට හෝදල දැන්මා...
          
          ටිකකින් ලැට් එකේ හිටපු එකා වතුර ගහල හෝදනව ඇහෙද්දී, සුද්දා දණහිස ලගට කැහැපට ගහගෙන හිටි සරම තවත් උඩට නවාගෙන ටකරං දොර ඇරෙනකම් බලන් හිටියා...
          
          " ආපෝ ආරෝ, තෝ පැයක් විතර රෙනවනෙ බන්...ශික් ගදස්කාරෙ බෑ හුත්තෝ"
          
          "මන් තොපි වගේ බාගෙට රෙන්නෙ නෑ සුද්දො "
          
          ආරෝ එක්ක හිනා වෙලා සුද්දා ලැට් එක ඇතුලට යන්න හැදුවත් ගදස්කාරෙත් එක්ක දැනුන සිගරට් සුවද සුද්දා නැවැත්තුව...
          
          " ඒ ආරෝ...උබ ලග සිගරට්ටුවක් ගන්න තියෙද?"
          
          " ඕනය උබට?"
          
          " දියන් එකක්"
          
          ආරෝ දික් කරපු සිගරට් එක ගත්ත සුද්දා සරම යටින් ඇදගෙන හිටපු ෂෝටෙන් ලයිටරේ අරගෙන සිගරට්ටුව තොල් අතර රදවගෙන පත්තු කරගෙනම කක්කුස්සියට ගිහින් දොර වහගත්තා...සිගරට් එකක් බිබී ඒ විස දුම් වලලු පිට කරන ගමන් කක්කුස්සි යන එක වත්තෙ බහුතරේකගෙ පුරුද්ද උනේ එතකොට කක්කුස්සි යන්න ලේසි වගේ හැමෝටම දැනුන නිසා...ඊටත් වඩා පෝලිම් හැදිලා යන කක්කුස්සියේ ගද සිගරට් දුමෙන් පොඩ්ඩක් මැකියල ගියා...
          
          
          
          
          
          සිගටර් එක ගිනිකූරෙන් පත්තු කරන්න පුලුවන් උනාට , සිගරට් එකකට ගැලපෙන්නෙම ලයිටරේ බන්...හරියට මට ගැලපෙන්නම උබව වගේ...
          
          94 වත්තෙ සුද්දාගෙයි ඒ හිතුවක්කාර හිත හොල්ලපු තරු ඇස් වලයි කතාව...
          ලයිටර් || BL NONFICTION
          https://www.wattpad.com/story/368989728

lazy-kitty

@Luke_TigerBun ලස්සනයි❤️✨️
Reply

parkthemi

ලුකේහ්හ්හ්හ්හ්... සිලිරාර review එකක් දාන්න හැදුවේ fb novel fantasy group එකේ... fb ඉන්නවද එයි ඔයා tag කරන්න ඔයාව ❤️

Luke_TigerBun

@parkthemi හනේහ්හ් ආදරෙයි දෙමියනේ මම <3<3❤️❤️❤️
            ඔව්ව්ව් ඉන්නවා Lucas Nemophielle කියන නමින්... 
            හුඟාක් ස්තූතියි ඔයාට ❤️❤️❤️
Reply

Luke_TigerBun

සිලිලාර Chapter 5 Updated 
          ඔන්න දැම්මා ළමයිනේ... කියවලා කමෙන්ට් කරගෙන යන්න... ❤️
          I just published "5" of my story "සිලිලාර || NONFICTION ". https://www.wattpad.com/1449682072?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Luke_TigerBun

parkthemi

අනම් මනම් වානා අපිට සිලිලාර තමා ඕනා... 
          ලුකේහ්හ්හ්හ්හ්හ්හ්හ් කෝ මේ ළමයා... බොනියියා අර එන්නේ නැද්දෝඕඕඕඕඕඕ

Luke_TigerBun

@parkthemi අන්න දරුවා බොනියයියවත් ඇදගෙන ආවාආආ <3❤️
Reply