☘ending☘ - 02

504 83 37
                                    

"ජිමිනාහ්...."

" යාහ් ජෝන්කුක්... අත ගන්නකො.... "

" අයියො ජිමිනි.. ඔහොම ඉන්න...තව ටිකයිනෙ..."

" ජිමින්............"

" ආශ්...කුකී... "

" යාහ් ජිමිනා.. නැගිටිනවා.........දැන් කීයෙ ඉදන්ද ආ කතා කරන්නෙ...තමුසෙ දැන්ම නැගිට්ටෙ නැත්තන් ඔයාගෙ බිස්කට් ටික මන් අර බබ්ලි ට දෙනවා හොදද... "

ජිමින්ගෙ එක කුස උපන් සහෝදරයෙක් නොවුනත් එයාව ඔම්මා කෙනෙක් වගෙ වගෙ බලාගන්න ජින් කෑ ගැහුවෙ දැනටමත් කොලේජ් එකට යන්න පරක්කු වෙලා නිසයි.

කොහොම උනත් ජින් ගෙ ටකරං වොයිස් එකෙ තරම ගැන කියනවා නම්, ජිමින් ඒ සද්දෙට බය වෙලා ඇගෙ එතිලා තිබ්බ රෙද්දත් එක්කම බිමට පතබෑවුනා ඉතින්...

poor jiminie.. 🙂

"ඒක හීනයක් ද!

ආශ් ජින් හියූන්....ඇයි අප්පා ඔයා නම් හොදම හරියෙදිනෙ කෑවෙ.. ආශ්.."

ජිමින් දැන් තමයි හරියට ම නැගිට්ටෙ...එතකොට තමයි එයා මෙච්චර වෙලා දැකලා තියෙන්නෙ හීනයක් කියලා තේරුම් ගත්තෙ

හීන....

ඒක හීනයක් උනාට හරි ම ලස්සන හීනයක්...

ජිමින් වොශප් වෙන්න යන ගමන් හිතුවා..

ජිමින්ට කොහොම හරි ගානට කලාවට වෙලාවට තිතට ඉස්කොලෙට යන්න පුලුවන් උනෙ ජින්ට පින්සිද්ද වෙන්න.. නැත්තන් ඉතින් අද ජිමින් ගෙදර..
.
.
.
.
.
.
.
.
.

"good morning කුකී...! "

ඉස්කෝලෙ ගේට්ටුව ලග තමන්ගෙ යාලුවන් ව පිරිවරාගෙන හිටිය ජන්කුක්ට සිනා මුසු මුහුනකින් මිමිනුවා...

" ඔයාට මොනවාද ඕනි කැත ඌරො...."
ජන්කුක් ඇහි බැම එක කරගෙන තරහෙන් වගෙ ජිමින්ගෙ ඇගට කාඩගෙන පැන්නා.

" ආශ්...මේ උදෙ පාන්දරම මේ කැත මූන බලන්න උනා නෙ...ශිට්!.. අද දවස ම මස්තබාල්දුයි.. මොනවාද අයිසෙ තවත් බලන් ඉන්නෙ.. යනවා මෙතනින්..."
ජන්කුක්ගෙ යාලුවො ටික ජිමින්ට සමච්චල් සහගත විදියට හිනා උනා...

"මට සමාවෙන්න.."
ජිමින් බිම බලගෙන මිමිණුවා. අද එයා ගෙදරදි කොච්චර සතුටින් හිටියත් වැඩක් උනේ නෑ.. අවසානෙට උනේ තමන්ගෙ හිත පාරගන්න උනු එක..

🄴🄽🄳🄸🄽🄶  ┃𝕁𝕀𝕂𝕆𝕆𝕂┃ ✅✅Tahanan ng mga kuwento. Tumuklas ngayon