☘ending☘ - 08

473 73 79
                                    

" ආශ්.... අද නම් අර මනුස්සයා ව මරන්න හොද ම දවස තමයි..  මම අර ටේව මරනවා.එයා මගෙ හොද ම යාලුවා හරි මොකා උනත් මට කමක් නෑ... ඇත්ත.. ඉතින් මට තේරෙනවා එයාට ෆිල්ම් හදන්න ඕනි කියලා.... ඒත් ඒකට මාව මරන්න ඕනි ද..!

ඒ අස්සෙ කුකීට පිස්සු හදවලා.. ඇත්තට ම කුකී-...... "

ජිමින් කිව්වෙ කුකී හිටපු පැත්ත හැරෙන ගමන්..

ඒත් එතන සිද්ද වෙමින් තිබ්බ දේ දැක්කා ම ජිමින් හොදටෝ ම කොම්පියුස් උනා. කුකී හිටියෙ හොදටෝ ම වෙව්ලන ගමන්..

එයා ඇදේ බෝලයකට වගෙ ගුලි වෙලා වෙව්ල වෙව්ල ඉන්නවා..

හරියට ම බැලුවොත් එයා ඉකි ගගහා අඩනවා..ඒ අස්සෙ එයා ව වෙව්ලනවාත් එක්ක..
ජිමින් ඉක්මනට ම ගිහින් කුකීගෙ අත් දෙකෙන් අල්ල ගෙබ මෙහෙම කීව්වා..

" කුක්.. කුක්...වට්'ස් රෝන්ග්... කුකී... ලුකැට් මී...

ජන්කුක්.... අයි සෙඩ් ලුකැට් මී... "

ජිමින්ගෙ වචන වලට කුකීගෙ කිසි ම ප්‍රතිචාරයක් නැති තැන ජිමින් ජන්කුක්ට ටිකක් තදින් කතා කලා..ඒ අනිත් අතට කුකී තව හයියෙන් ඉකි ගගහා අඩන්න ගත්තා..

(poor jiminie🙂)

" හේයි හේයි හේයි... කුක්.... ආම් සෝ සොරි..මන් ඔයාට එහෙම කෑ ගහන්න හිතුවෙ නැ..ඒත් මට කියන්න කුක්.. ඇයි බේබි ඔයා අඩන්නෙ....? "

" හ්-හියුන්ග්... ආම් ස්-සොරි හියුන්.. මම ඔයාට රිද්දුවා...අ-අයි හර්ට් යූ..අ-අයි ර්-රියලි සොරි හියුන්... මට ඔ-ඔයා ව නැති වෙන්න ඉඩ තිබ්බා..... "

ජිමින් ඉක්මනට තමන්ගෙ ලගට කුකී ව අරගෙන තදින් බදාගත්තා..

" ශ්..ශ්...ජන්කුකී... මේ.. මන් දිහා බලන්න.. කමක් නෑ....මන් කියන දේ අහලා අඬන එක නවත්තන්න..හොද කුකීනේ.. මගෙ කුකී මන් කියන දේ අහනවානෙ.. අනිත් එක කුකී ඒක ෆිල්ම් එකක් විතරයි... ඒක ඉවරයි...දැන් ඉතින් අඩන්න එපා.. අර ඔයාගෙ මෝඩ ටේටේ හියුන්ගේ මෝඩ අදහසකට හදපු ෆිල්ම් එකක් නෙ.. "

"ඒත් හියුන් මන් ඉස්සර හියුන් ට රිද්දුවා.. මට ඇත්තට ම ඒ දවස් වල හියුන්ට කරපු...දේවල් වලට මට දැන් ලොකු..කලකිරීමක් ඇති වෙන්නෙ..ඒත් මට කවදාවත් හියුන්ට රිද්දන්න ඕනි උනේ නැහැ..මන් ඒ දේවල් කලෙ.. මගේ මෝඩකමට..  මන් මගෙ ඒන්ජල්ට රිද්දුවාහ්... ප්ලීස් හියුන්... මට සමාව දෙන්න... ප්ලීස්..."

🄴🄽🄳🄸🄽🄶  ┃𝕁𝕀𝕂𝕆𝕆𝕂┃ ✅✅Where stories live. Discover now