Chapter 2

144 26 6
                                    

"කවුද ඒ?"

දෙන්නා ම එකපාර එහෙම ඇහුව ම නම් මම බය වුනා...හෙහෙ දැන් දීපන්කෝ උත්තර...හොඳ වැඩේ ආදී උඹට...ඉල්ලන් කාලා ඇඳන් නානවනේ...sak මාළුවා නහින්නේ කට හින්දා කියනවානේ..."

"කියන්නකෝ අනේ කවුද ඒ? "

"බෑ බෑ කවුරැත් නෑ"

"බොරු කියන්න එපා ඉතිම් "

"බෑ කිව්වානේ"

"මම තරහා වෙනවා  ආහ්"

"හරි කමක් නෑ , තරහා වෙන්නකෝ"

අකේත්‍යාට සුපිරියට තදවෙලා හැබැයි දැන්...පුපුරයි කියලත් හිතෙනවා හම්මේ දැන් නම්.....යුනාරා නම් අහන එක නවත්තලා දැම්මා මොකද එයා දන්නවා මම කියනවා නම් මෙලහකට කියලා  කියලා....

"ආදී පොඩ්ඩක් එලියට වරෙන් "

මගේ යාළුවෙක් කතා කරපු නිසා මම එලියට යන්න නැගිට්ටා..

"කොහෙද යන්නේ"

"එළියට"

"ඔයා කිව්වෙ නෑ"

"ඔයා! ඔයා තමයි ඒ.....හරිනේ දැන් "

හාටුව එලියට පනින්න වගේ අෆ්ෆා.....මට හිතුනෙම හාට් බිට් එක එලියටත් ඇහෙනවා ඇති කියලා...එකසිය ගානට ගැහෙනවා දැන් නවතී දැන් නවතී වගේ...අනේ සාම්ත දෙම්න සවලක් වැලලෙන්න...

මගේ වචන ටිකක් සැර වුනාද කියලත් හිතුනා ඒත්....එහෙම නෑ ඉතිම් මොන මනුස්සයාටද දරා ගන්න පුළුවන් තමන්ගේ crush එක ම ඔයාගේ crush එක කවුද crush එක කවුද කියලා අහනකොට....මොකද ඒ ඔයා කියන්නද ....හැබැයි මම කිව්වා නෙහ් හෙහ් කදුළු බිදුවක් නෙතුඅඟින් වැටුණා කිව්වලු....ඔයාලත් කන්පියුස් වුණාත පෙන්ස්...

ආපහු ක්ලාස් එකට ඇවිත් මාත් මොකුත් ම වුණේ නෑ වගේ වාඩි වෙලා හිටියා... පස්සෙ මා යි යුනාරා යි ආපහු අපේ ක්ලාස් එකට ගියා..... ඉස්කොලේ ඇරිලා යනකොටත් අකේත්‍යා කිසිම කතාවක් නෑ , මොන විකාරයක්ද අප්පා මේ...

"මොකද කතා නැත්තේ ආහ්..."

දෙවෙනි පාරටත් මට කෑගහන්න වුමා මේකිගෙන් වචනයක් ගම්න...

"අනේ මොකද ඕයි වෙලා තියෙන්නේ..."

"මොකුත් නෑ......

හිමි අහිමි ||GL|| Completed ✅Where stories live. Discover now