Chapter 4

156 26 6
                                    

1 year later...

මගේ ලයිෆ් එක කලින්ට වඩා වෙනස් වෙන්න ගත්තේ මේ කාලේ......යුනාරා Japan ගියා... අම්මලා නම් UK ගියා , අයියාත් අක්කා එක්ක ගියා ....ශෙන් බිස්නස් පැත්තට වැටුනා........එතකොට අකේත්‍යා....හ්ම්ම් එයාත් රට ගියා....ඔව් දැන් මම විතරයි......මට නම් ඉස්සර ඉදන් උරැම වෙච්ච දේ බිස්නස් නේ.... මොන හේතුවකටද මන්දා දන්න තේරෙන කාලේ ඉදලා මම බිස්නස් පැත්තට තමයි ආසා කලේ.... මැනේජ්මන්ට් ඩිග්‍රි එකක් කරන්න ඉන්නෙ ලගදි හිහි...
ලංකාවේ තනියම ඉදගෙන මොනවා කරනවා කියලද හිතන්නෙ.....හෙහෙ මොනා කරන්නද පෙන්ස් කනවා බොනවා නිදියනවා ඔච්චරයි 😒...ආහ් මට තව යාළුවෙක් හම්බුනානේ 😁🌝 දුශි... යුනාරා යන්න කලින් මට අඳුන්වලා දුන්නෙ....එයා යුනාරාගේ යාළුවෙක්.....මගෙයි යූගෙයි affair එක තිබ්බ කාලේ දෙපාරක් තුන් පාරක් කතා කරලා තිබ්බට ලොකු කතාවක් තිබ්බේ නෑ.....ඒ කාලේ මාව මරන්න plan ගහපු එකියක්...ඒකට දැන් බලන්න එපැයි.....ලංකාවේ ඉඳන් මං කරන ඔක්කොම අළුගුත්තෙරු පිස්සු වැඩ වලට ෆුල් සපෝට් එක දෙන මගේ පිස්සු යාළුවා තමා දුශි....

මේ හිටපු කාලේට අකේත්‍යාව මතක් වුනු වාර අනන්තයි....අකේත්‍යාගෙයි මගෙයි කතාව සම්පූර්ණයෙන් ම අහපු පලවෙනි කෙනා වුනේ දුශි.....හම්මො බලන්න වටිනවා...රස කර කර එදා අහන් හිටිය ලස්සන...😅🥰

පරණ මතක සැරින් සැරේ ඔළුව ඇතුලේ වද දෙනකෛට දුශි මාව සැනසුවා ඒ හැමවෙලාවකම.....මගේ යූයි අකේත්‍යායි වගේ ම මගේ ලගින් හිටියා විතරක් නෙවෙයි මගේ ඩිග්‍රියේ වැඩ වලට ෆුල් සප් එක දුන්නෙත් ඒකි.....

"ඕයි ආදී...මොනාද බන් උබ එලියට වෙලා කරන්නෙ?"

මතක් කරනකොට ම එනවා මෙන්න😅 දැන් ගෙදර ඉන්නෙ මම විතරයි , so එයා සතියකට දෙසැරයක් වගේ මාව බලන්න එනවා...ඉස්සර වගේ මම දැන් වැඩිය කොලඹ යන්නෙ නෑ , ඉතිම් එයා එනවා මාව බලන්න හෙහෙ...ශෙනුත් ලගදි රට යනවා කියන්නේ....මාවත් අරන් යන්න එයාගේ ප්ලෑන් එක 😒

"මොකුත් නෑ බන් , ඉස්සර හිටපු විදිහ මතක් වුනා "

"හ්ම් "

"ඒක නෙමෙයි...අද කවද්ද බන් "

"10 බන් පෙබරවාරි 10 🧐😒...උබ මොන ලොකේද ඉන්නේ කියපන් මට ...දිනයක් දන්නෑ "

හිමි අහිමි ||GL|| Completed ✅Where stories live. Discover now