Aouthor note

134 26 6
                                    

ඉතිං ඉතිං මයේ බකමූණු පැටව්නේ 🌝❤️

මගේ දෙවනි GL STORY එකට සාදරයෙන් පිළිගන්නවා හිහී.....🌝

පොඩි අදහසක් ආවා , ලගදි ලියනවා ලියනවා කියලා හිත හිත හිටියේ...කොහොම හරි ලිව්වා ඉතිං 😁😉

හොදයිද කියන්න නම් දන්නෙ නෑ ....කියවලා බලන්නකෝ...දිගම දිග කමෙන්ට් එකක් නම් මම ඉස්සර වගේම බලාපොරොත්තු වෙනො ඉතිම් හිහි...

"හිමි අහිමි"
අසම්මත පෙමට පස්සෙ ලියපු මගේ පිස්සු කතාව 😁
මගේ bl එකට වගේම හොද ප්‍රතිචාර මෙකටත් තියෙවි කියලා මම හිතනවා ☺️...
එහෙනම් තවත් කතාවකින් අයෙහම්බෙමු....

Thank u for reading 🫶🏻

"හිමි අහිමි"
❤️🌼🌝

හිමි අහිමි ||GL|| Completed ✅Where stories live. Discover now