ආයූ |intro|

598 13 1
                                    

හැදින්වීම ..




යශ්මිත ආර්යන් දුනුසිංහ

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

යශ්මිත ආර්යන් දුනුසිංහ.....

ගුප්ත චරිතයක් වගේම කිසිම කෙනෙක්ට ලේසියකට  විවෘත නොවෙන යශ්මිත වයස අවුරුදු 25ක පොත් ගුල්ලෙක් ......


ගුප්ත චරිතයක් වගේම කිසිම කෙනෙක්ට ලේසියකට  විවෘත නොවෙන යශ්මිත වයස අවුරුදු 25ක පොත් ගුල්ලෙක්

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

සදීශ් යුහන්ස තේනුවර.......

පවුලට ගොඩක් ලැදි ගමක ජිවත් වෙන තවමත් ජීවිතයේ බරක් පතලක් නොතේරෙන උසස් පෙල කඩයිමට මුහුණ දීමට සිටින ගමේ මල් කුමාරයා.....

පවුලට ගොඩක් ලැදි ගමක ජිවත් වෙන තවමත් ජීවිතයේ බරක් පතලක් නොතේරෙන උසස් පෙල කඩයිමට මුහුණ දීමට සිටින ගමේ මල් කුමාරයා

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.


පියුශි ඩැනියල්.....

සදීශ් යුහන්සගෙ පුන්චි... (අම්මගෙ නංගි) අම්මටත් වඩා සදීශ්ට ආදරෙ කෙනෙක් ඉන්නවා නම් ඒ පුන්චි.... අවිවාහක කාන්තාවක් වන පියුශි පවුලෙන් වෙන්ව කොලඹ ජීවත් වේ.... වයස අවු: 28 ක් වන අතර ජීවනෝපාය ලෙස ෆ්ලවර් ශොප් එකක් පවත්වාගෙන යයි....... ( මල් කෙල්ලෙක් 😁 )


යුවේන් සන්තුශ් දේවනාරායන

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

යුවේන් සන්තුශ් දේවනාරායන....

යශ්මිත ආර්යන් දුනුසිංහගේ එකම වගේම හොදම මිත්‍රයා නමුත් ඔහුට හාත්පසින්ම වෙනස් එකෙන්ම සෙල්ලක්කාර ගතිපැවතුම් වලින් හෙබි යුවේන් ගැහැනු ලමුන් අතර වඩා ප්‍රසිද්දියක් උසුලයි.......



ශවීනා වින්සදී දේවනාරායන

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.


ශවීනා වින්සදී දේවනාරායන....

යුවේන්ගෙ නංගි වගේම සදීශ්ගේ හොදම යාලුවා තමා මෙයා.....  කටකාර ගති පැවතුම් ඇති මැයට ගැහැනු යාලුවන්ට වඩා හිටියේ පිරිමි යාලුවෝ වගේම සදිශ්ගේ දුකට සැපට සනී.....

              ***********************

කවුරුන් කාගේ යථාර්ථයක් සේ පැමිනේවිද
කාගෙ නම් දොරගුළු  කරකැවෙවිද.......

කෙසේ වුවද.....

යථාර්ථය විත්
දොරගුලු කරකන තෙක්
සතුට හත් ගව්වකය....❤️


ඔබත් එකතු වන්න දගකාර යෞවනයේ හත් පාට ආදරය ආයූ......🖤❤️

කතෘ අවසරයකින් තොරව වෙනත් සමූහයක හෝ පල කිරිම සපුරා තහනම්🚫

Hoba_Gi®l

ආයූ | AYUU | සිංහල Bl | SinhalaOpowieści tętniące życiem. Odkryj je teraz