ආයූ...|05|

84 7 1
                                    


විනාඩි දහයක්ද පහලවක්ද නෑ මන් හිතන්නෙ ඊටත් වැඩි ඉන් පස්සෙ මූ මෙ වචනයක්වත් නොකියා ඒ විදියටම ඉන්නේ සැක් මන් හිතන්නෙ මුට තෙරුනා මන් යුවේන් අයියා නෙවෙ කියලා හනෙ සුකුමාලට ලැජ්ජා හිතිලාවත්ද...... ලැජ්ජයි නම් එක්කො අයින් වෙයම්කො මූන උස්සන්න ලැජ්ජාවෙද මටත් පාත් වෙන්නෙ මාර පොරියල්........ සැක් සීකේ ජම්ගියා කනවා යකො තෝව වරෙන්........

මන් හිතන්නෙ පිටතින් බැලුවම මූ ගලක් වගේ පෙනුනට හරි ඉක්මනට උනු වෙන හිතක් වගෙ පොරට තියෙන්නෙ... අනෙ මන්දා මුට තියෙන ප්‍රශ්නෙ මූ ඉන්නෙ මොන වගේ ප්‍රශ්නෙකද කියන්නද මන් දන්නේ නෑ කොහොමෙන් කොහොම හරි ඒක විසදුනොත් හොදයි මූ කොල්ලෙක් මෙහෙම පිස්සුවෙන් අඩන්න තරම් මූ මොන පීඩනේක ඉන්නවා ඇත්ද...... මාත් අත්දැකීමෙන්ම දන්නවා මනසට නිදහසක් නැත්තම් අඩුම බඩ පිරෙන්න බත් ටිකක්වත් කා ගන්න බෑ වෙලාවකට පෙරේත කමට කෙලලා ඇරියොත් මිසක බඩ පිරෙන්නෙ නෑ සැක් අර පගයා තාම නෑ මූ ගන්න සද්දෙ ඇරෙන්න වෙන කිසිම සද්දයක් නැ හොල්මන් වගෙ නිකම් ඇත්තටම මෙහෙ හොල්මන් ඉන්නවද දන්නෙ නැ යකු තට්ටු හතරක් හොල්මන් ඉන්නම ඔනි ඒම ගත්තොත් සදියෝ විසාලම හොල්මන තමා දැන් උබව මේ දොත බදලා ඇගට හිර කරන් ඉන්නේ මොන වස ලැජ්ජාවක්ද යකො උදේ නිවම් සුව පතපු එකාට නෙද මන් මේ දැන් තුරුල් වෙලා ඉන්නේ ඉදකින් සදීශ් උබ ලැජ්ජයි සැක් මූව අහකට තල්ලු කරන්නත් බැ මෝඩ මගුල ඇඩුවනෙ ....... දැන් කෝමත් මූ දන්නවනෙ මන් හිතන්නෙ මන් යුවෙන් අයියා නෙවෙ කියලා........

"මේ ඒයි...."

"......"

"අහකට පලයන්කො එයි හුම්ම ගන්නත් බැ තො බදන් ඉන්න විදියට ......"

"........."

"ඔයි මැරිලද......."

පගයා සද්දයක්වත් නෑ නින්ද ගිහිල්ලද දැන් නම් පැය බාගෙකටත් කිට්ටුයි ඔව් මුට නින්ද ගිහින් තමා මෙහෙමම ශේප් එකේ ඌව ඇදට හේත්තු කරලා මන් කරුවලේම අත පත ගගා නැගිට්ටෙ මොන ලොකෙන් හරි ස්විච් එක හොයා ගන්න...... ආහ් කකුල මගුල මොකෙද වැදුනේ මූ විතරක් නෙවෙ මුගෙ ගෙදර බඩු මුට්ටුත් මට අපලයි සැක්... කෝම හරි ශේප් එකේ බිත්තියට ලන් වෙලා ස්විච් ඔන් කලා........

ආයූ | AYUU | සිංහල Bl | SinhalaWhere stories live. Discover now